IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී

(ආරියරත්න රණබාහු)

සංගීතයෙන් හා නර්තනයෙන් සපිරි සුන්දර සැඳෑවක අසිරිය විඳීමට සාහිත්‍යය රසකාමී කලා ලැදි බොහෝ පිරිසකට ඊයේ (26) සන්ධ්‍යාවේ භාග්‍ය ලැබිණී.

ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය එහි කතානායකයා වූයේ සරසවි පොත් මැදුරේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතාය.

ශ්‍රී ලාංකේය ශ්‍රව්‍ය  දෘශ්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමිතියේ ජනප්‍රියත්වයේ හා උසස් රසිකත්වයේ මුද්‍රාව සනිටුහන් කළ තැනැත්තා ඔහුය.

එම උත්සවය නම් කර තිබුණේ දසක අටක  ප්‍රේමසිරි මතකා වර්ජන ලෙසය.

ඔහු   ඇතුළු පවුලේ සැම ශාලාවට කැඳවාගෙන ඒමෙන් අනතුරුව උත්සවය ඇරඹිණි.

ඉන් පසු දශක අටක ප්‍රේම සිරි මහතාගේ අතීතාවර්ජනය  එක පෙළට දිග ඇරුණි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති සම්මාණිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා   ප්‍රධාන දේශනය පැවැත්වීය එය ඉතා කදිම හරබර මෙන්ම රසබර එකක් විය   ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කළ චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කරනු ලැබූ බව සඳහන් කළ මහාචාර්යවරයා ඒවායේ අලාභ ගැනද කිසිදු පැකිලීමකින් තොරව සඳහන් කළේය කෙතරම් අලාභ වුවද ප්‍රේමසිරි මහතා තවමත් තමන් සමග කතාබස් කරන බව හෙතෙම පැවසීය.

"සරසවි ප්‍රේමසිරි  "නමින් බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් රචිත චරිතාපදාන ය කෘතිය ක් කතුවරයා විසින්ම මෙහිදී ප්‍රේමසිරි මහතාට පිළිගන්වන ලදී ඊට අමතරව පියසේන වික්‍රම ගේ මහතා ලියූ  ව්‍යවසායක සිතුවිලි සහ  දීප්ති විජේතුංග මහතා සංස්කරණය කළ එච්. ඩී. ප්‍රේමසිරි සහෘදාභි නන්දනය යන කෘතීන්ද ඔවු.න් විසින්ම ප්‍රේමසිරි මහතාට  පිළිගන්වන ලදභ.

ඉන් පසුව සරසවි අධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් එම ආයතනයේ සේවය කළ  සහ  විවිධ අයුරින් දායකත්වය දැක්වූවන්ට සම්මාන සහ මුදල් තිළිණ පිරිනැමීම සිදු කරන ලදී

ඒ අනුව ප්‍රථමයෙන්ම සරසවි සිනෙරැ නමි වූ ප්‍රේමසිරි මහතාගේ චිත්‍රපට  ආයතනය නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටිය වන බිත්ති හතර චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වූ නිල් අලස් මහතාට මුදල් තිළිණයක් සහ ඇගයීමේ න! සම්මානයක් පිරිනැමිණි .අනතුරුව පියසේන වික්‍රමගේ, රන්ජන් පෙරේරා  ,යසලාල් සේනාරත්න ,බී . කේ අබේසිංහ,යන මහත්වරුන් ටද සම්මාන සහ මුදල් තිළිණ පිරිනැමිණි

මෙදින  එචි ඩී. ප්‍රේමසිරි මහතාගේ ජන්ම දිනය වූ බැවින් ඒ මහතාගේ සරසවි ඳේ පොත් මැදුරුවල සහ අනිකුත් ආයතනවල  සේවක සේවිකාවෝ ද හංවැල්ල මැදි විදුහලේ  මිතුරු සංසදය නුගේගොඩ ව්‍යාපාරික හා ි සහෘද ප්‍රජාව සරසවි සේවක සුභසාධක සංගමය යන ආයතන මගින්ද ඡායාරූප බුද්ධ ප්‍රතිමා ඇතුළු විවිධ  දේව ල් රැසක් සුභ පැතුම් ලෙස ප්‍රේමසිරි මහතාට මහතාට පිරිනැමූහ.

ප්‍රේමසිරි මහතා නිෂ්පාදනය කළ විජයබා කොල්ලය. යශෝධරා .ක්ෂීරසාගරය කැළඹිණි. යනාදී චිත්‍රපටවල කොටස්ද  වරින්වර තිරගත කෙරිණි එම චිත්‍රපටවල  පසුබිම් ගායනා ද සජීව ඉදිරිපත් කළ අතර උරේෂා රවිහාරි ඉන්දිකා අහංගම යන ගායන ශිල්පීහූ එම ගායනා කළහ චන්දන වික්‍රමසිංහ කලා ආයතනයේ නර්තන ශිල්පීන් සමග සෙනාලි ෆොන්සේකා හේමාල් රණසිංහ යන නළු නිළියෝ ද ඊට දායක වූහ.

එම සෑම සියලු අංගයක්ම විචිත්‍රවත් මෙන්ම රසා ලිප්තවිය .

බණ්ඩාර ඇහැලියගොඩ මහතාද ප්‍රේමසිරි මහතා පිළිබඳ ග්‍රන්ථය ලිවීමේදී ඇතිවූ සංවේදනා විස්තර කරනු ලැබිණි අවසානයේ ප්‍රේමසිරි මහතා ඉතාමත් ම කෙටි ස්තූති කතාවකින් පසු එම සොඳුරු සැඳෑව නිමා විය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ සන්නිවේදක  සමන් අතාවුදහෙටිටි මහතා මෙම රසවත් සැඳෑව  මෙහෙයවීය

මෙම අවස්ථාවට ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්ධුලගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප් පෙරුම ඇතුළු මැති ඇමතිවරු ද විවිධ ක්ෂේත්‍රයන්හි කලාකරුවන්  පුවත්පත් කලාවේදීන් ව්‍යාපාරික ප්‍රජාව සහ විවිධ වෘත්තිකයෝ රැසක් ද එක්ව සිටියහ 



අදහස් (0)

සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී

ඔබේ අදහස් එවන්න

LD Events

’’විජයට’’ පරිසර සම්මාන තුනක්
2024 ජුනි මස 28 578 0

ජනාධිපති පරිසර සම්මාන උළෙල( 2024 ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(28) පැවැත්විණි.


සරසවි ප්‍රේමසිරි මතකාවර්ජන සොඳුරු සැඳෑවේදී
2024 ජුනි මස 27 145 0

සංගීතයෙන් හා නර්තනයෙන් සපිරි සුන්දර සැඳෑවක අසිරිය විඳීමට සාහිත්‍යය රසකාමී කලා ලැදි බොහෝ පිරිසකට ඊයේ (26) සන්ධ්‍යාවේ භාග්‍ය ලැබිණී.


ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකාලෝක වේ
2024 ජුනි මස 21 803 0

විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන අද (21) ආරම්


හජ් උත්සවය අදයි
2024 ජුනි මස 17 562 0

ඉස්ලාම් ධර්මය අදහන බැතිමතුන් ඉමත් බැතියෙන් සමරන හජ් උත්සවය අද (17) දිනයට යෙදී තිබේ.


රට වෙනුවෙන් දිවි පිදූ පොලිසියේ 600ක් සිහි කරයි
2024 ජුනි මස 11 410 0

එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදින් විසින් 1990 ජුනි 11 වෙනි දින අම්පාර තිරුක්කෝවිල් රෑපස් කුලම් කැලෑවේදි නිරායුධ පොලිස් නිළධාරින් 600ක් ඝාතනය කර වසර 34 ක් පිරිම නිමිත


ගංවතුර මැද්දේ හස්තියෝ දිය කෙළියේ
2024 ජුනි මස 03 4896 2

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ සහ අවට ජනාකීර්ණ ප්‍රදේශ වන කොළොන්නාව, කඩුවෙල, බියගම, මල්වාන ආදි දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1787 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site