(යොහාන් භාසුර)
වෙසත් පෝය දින වන අද (5) කැලණිය රජමහා විහාරයට බැතිමතුන් විශාල පිරිසක් සුදු වතින් සැරසී පැමිණ සිටියහ.
එම බැතිමතුන්ට බාධාවකින් තොරව ආගමික කටයුතුවල නිරතවීම සඳහා පහසුකම් සළසා තිබුණි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ 1956 හා 2019 වගේ තත්වයක් නම් ඇතිවෙන්න නොදෙනු මැනවි