
(ජේ.ඒ.එල්. ජයසිංහ)
පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට විදේශ රටවලින් ආණ්ඩුවට බලපෑම් කරන්න අයිතියක් නැහැ,මේ රට ස්වාධීන රටක් එයාලට ඒ ගැන අදහස් දක්වන්න පුළුවන් ,නමුත් බලපෑම් කළ නොහැකි යැයි , කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා ,ගන්නෝරුවේ පැවති වැඩ සටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේය,
එහිදී වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය වරයා,
යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය ජනතාවගේ කිසිදු විරෝධතාවයක් නැහැ,මේක රටේ ජනතාව අපට ලබා දුන් ජනවරමට අදාළ කාරණයක්,කොහොම වුණත් අපි මේක කරනවා,මේ සම්බන්ධව විරෝධය දක්වන්නේ නීතීඥ ප්‍රජාව සහ එක්තරා පිරිසක්,
පළාත් සභා කොට්ඨාශ සීමා නීර්ණ ගැටළුව නැත්නම් අපි ඒ ඡන්දය පවත්වනවා ,ඒ ගැන අපට කිසිම ගැටළුවක් නැහැ,මේ ගැටළු කඩිනමින් විසඳා පළාත් සභා ඡන්දය පවත්වන්න අපි කටයුතු කරනවා,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන සල්ලි සහ ගෑනු කතා කරයි ... මුන් සෙට් එකම චීනේ හයිජැක් කරගෙන ඉවරයි