
(කේ. බුද්ධික කුමාරසිරි)
තලවතුගොඩ නගරයේ පිහිටි නිමි ඇදුම් වෙළද මධ්‍යස්ථානයක ඇදුම් ඇගලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා එම කාමරය තුළ කාන්තාවන් ඇදුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත කළ එම වෙළදසැලෙහි හිමිකරු අද (08) දින අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
එලෙස අත් අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අදාල කාමරය තුලදී වීඩියෝ ගත වීඩියෝ දර්ශන 201 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ අතර කාන්තාවන් තරුණියන් කුඩා දැරිවියන් තම යට ඇදුම් මාරු කරන දර්ශන ඇතුලු කාන්තාවක් නිවසක නාන කාමරයක ස්නානය කරන දර්ශනයක් ද ඇතුලත් බවද පොලිසිය පවසයි.
සැකකරු විසින් එලෙස ලබා ගත් වීඩියෝ දර්ශන අදාල දුරකතනය මගින් අන්තර්ජාලයට යොමු කර ඇති ද නැතහොත් මෙරට හෝ විදෙස් රටවල වෙබ් අඩවි සදහා විකුණා ඇතිද යන්න වැඩි දුරටත් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා අදාල කැමරාව සහ ජංගම දුරකතනය අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
506
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆිටෝන් රූම් එකේ කැමරා සවිකළ වෙළඳසැල් හිම්කරු මාට්ටු
Ranjith Monday, 08 December 2025 02:27 PM
ඔය කඩේ නම දාන්න..
Minalee Rajapaksha Monday, 08 December 2025 10:48 PM
මහ කාලකණ්ණි මිනිහෙක්... බිස්නස් කරනවා නම් හරියට කරන්න. ඔය ෂොප් එකේ ඕනර් ඔය වගේ බලු වැඩ කරනවා නම් තුන්වන පන්තියේ මනුස්සයෙක්...
Cool Plnt Tuesday, 09 December 2025 07:07 AM
හා...
දයාන් Tuesday, 09 December 2025 12:21 PM
ඔය වැඩේම කරලා කාන්තාවකට අනිසි බලපෑම් කරපු ගම්පහ නගරයේ සෙත්සිරි කියන සාප්පුවේ හිමිකරුව ඒ කාන්තාවගේ සහෝදරයා සාප්පුවටම පැමිණ කපා කොටා ඝාතනය කලා ටික කලකට ඉස්සර