ෆේස්බුක් නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් සහ ඉන්ස්ටර්ග්‍රෑම් රැජින වන සෙලීනා ගෝමස් සමග හමුවක් තිබූ බව මාර්ක් තම ෆේස්බුක් ගිණුමෙන්ද, සෙලීනා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඔස්සේද සඳහන් කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මොවුන් මෙම හමුව තබා ඇත්තේ ෆේස්බුක් මූලස්ථානයේ ඇති සුවිශේෂි කාමරයක් ලෙසින් ඔවුන් හඳුන්වන ඉතාමත් කුඩා කාමරයේදීය. එහි ඡායාරූපයක් මේවනවිට අන්ර්ජාලයට එක් කොට තිබේ. මෙම හමුව පැවැත්වූ හේතුව පිළිබඳව කිසිවක් සඳහන් නොවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd