ෆේස්බුක් වෙබ් අඩවියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාවිරහිතව ඇත. ලොව ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් වූ ෆේස්බුක් භාවිතා කරන්නෝ මේ හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටිති. ෆේස්බුක් සමාගම පවසන්නේ මෙයට හේතුවී ඇත්තේ කාර්මික දෝෂයක් බවයි. එය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව ද එම සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය හොඳට තියෙන්නේ (නදීී)
ෆේස්බුක් එකේ හාඩ්වෙයාර් එකක් දාලද දන්නෙ නැහැ කවුරුහරි? (නි)
අපරාදේ! අපිට යාලුවන්ට දැන් කතා කරන්නත් බැහැනේ. ඉක්මනට හදන්න ෆේස්බුක් එක (නි)