(විනීතා එම් ගමගේ )
ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ තීරණය කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
(විනීතා එම් ගමගේ )
ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණ තීරණය කර තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීමෙන් එහි සිටි අපගේ කිට්ටු හිතවතෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ බිරිඳ සහ දියණිය මියගොස් ඇති බව ඉතා කණගාටුවෙන් දන්වා සිටිමි. කරුණාකර මේ අවාසනාවන්ත සිදුවීම දේශපාලන වාසි සඳහා යොදා ගැනීමෙන් වලකින්න. මේ වගේ අභාග්‍ය සම්පන්න බිහිසුණු අවස්තාවක දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරන දේශපාලඥයින්ගේ වොයිස් කට්, පින්තුර සහ විස්තර පලකරන එකෙන්ද වලකින්න. අවස්ථාවාදී දේශපාලනයෙන් වලකින්න. මේ අවස්ථාවේදී දේශපාලනය පසෙක තබා මුළු රටම එකමුතුව මේ භයානක අවස්ථාවට මුනුණ දීමට සහාය වන්න. පූර්ව විනිශ්චයන්ට එළඹීමෙන් වැළකී මිනිසුන්ට - මිනිසුන් ලෙස ආදරය පළකරන්න. ඔබගේ 'මනුස්සකම' ප්‍රදර්ශනය කරන්න.
ඉතා හොඳයි
ඉතාම හොද ක්‍රියාවක් නැත්නම් 1983 ඉදලා සිදුවුන දේවල් අද වුනා වාගේ දාලා ලෝකෙටම බොරු කියනවා
හැමදාම තහනම් කරන්න බැරිද...එතකොට ඔය බොරු තොරතුරු කවදාවත් පිටට යන්නේ නැහැනේ ...අපිට සිඑන්එන් අල්ජසීරා වලින් ඇත්ත දැනගන්නත් පුළුවන් ............