
(සුජිත් හේවාජුලිගේ )
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යෝජනාවට එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු එච් එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
මෙම යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.
ඡන්දය විමසන අවස්ථාවේදී ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය තිබුණේ නැත්තේ කාගේ ගාවද? මම මගේ තීරණය කෙළින්ම නිර්භීතව ප්‍රකාශ කළා. නමුත් සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ අය හිටියේ වැට උඩ. ඒ ගොල්ලන්ට තිබුණානේ.. පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෙලින්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න. ඇයි එහෙම නොකර ඔලුව හංගාගෙන පාර්ලිමේන්තුවට නෑවිත් හිටියේ? ඒ අතින් ජාතික ජනබලවේගයේ අනුර කුමාරලා, එතකොට ස්වාධින අතුරෙලියේ හාමුදුරුවෝ එහෙම කෙලින් මිනිස්සු. ඒ ගොල්ලෝ කෙලින්ම තමන්ගේ විරුද්ධත්ව ප්‍රකාශ කළා. ඒ ගතියට මම බොහෝම ගරු කරනවා. සජිත්ගේ කොන්ද පණ නැති වැඩ නිසා එයාගේ පාක්ෂිකයෝ ඊයේ රෑ මිනිහාගේ ගෙදර වටකරන්න ලැහැස්ති වෙලා හිටියේ. මේ මම තමයි මිනිස්සුන්ට පැහැදිලි කරලා දුන්නේ ප්‍රශ්නේ තරම. මම කිව්වා ඒ කාලේ සජිත්ගේ හොර සල්ලි කේස්, නිධන් කඩපු කේස්,... ඒවා මේවා නිසා තමයි සජිත් බය ' කියලා. බයගුල්ලෙකුට අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා ඔවුන් ගියා. මට විරුද්ධ විනය චෝදනාව දානකම් මම බලාගෙන ඉන්නේ..., එදාට මම මාධ්‍යෙව්දීන් ගෙන්නලා ලොක්කාගේ ෆුල් පැටිකිරියම එළියට දානවා...
අර රාජිතට ගත්තු විනය ක්‍රියාමාර්ග වගේද? හහ් හහ් මෙහෙමත් විහිලු විපක්ෂයක්...