ගෙවල් කුලියට දෙනකොට බලාගෙනයි ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පරිගණක අපරාධ වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එම්.යූ.වුට්ලර් මහතා මාධ්‍ය හමුව.. 38 minutes ago
Y දිනිදු · 1 hour ago අනතුරක් උනොත් බයික් එකක යන කෙනෙක්ට බේරෙන්න තියන එකම දේ තමයි ෆුල් ෆේස් හෙල්මට් එක. (ර) Reply 0
Y පියුම් · 1 hour ago හරිම මෝඩ තීරණයක්. අපරාධ අඩු කරන්න නම් ඒ සදහා වෙන විකල්ප තියෙන්නේ. සී.සී.ටී.වී කැමරා වැඩි කරන්න, අපරාධ අල්ලන පොලිස් නිලධාරී ගණන වැඩි කරන්න. ලංකාවේ පොලිසියේ වැඩිය ඉන්නේ ට්‍රැෆික් පොලිස්. එ්කෙන්නේ ගාන හම්බ වෙන්නේ. මේවා නිසා කොච්චර මුහුණු බේරිලා තියෙනවද? පොලිසිය කරන්නේ ගන්න පුළුවන් ලේසිම ක්‍රියාව. එ්ක කොච්චර මෝඩ උනත්. මිනුස්සු මැරුණත් කමක් නැහැ කියල හිතන්න. සන්ග්ලාස් දමා අවොත් එ්කත් තහනම් කරනවද? රාත්‍රියට අවොත් රෑ ගමන් තහනම් කරන්නද? (නදී) Reply 0
Y චතුර · 1 hour ago ඔව් නේද බුර්කාව අස්සෙ බෝම්බ හංගන් ආවා එතකොට ඔය තහනම් කිරිලි තිබුණද ? (නදී) Reply 0
Y දර්ශන · 1 hour ago එතකොට සාමාන්‍ය හෙල්මට් එකක් දාගෙන් ලේන්සුවක් හරි මාස්ක් එකක් හරි බැදගෙන යන්නත් තහනම් නේද? පීනස්කාරයන්ට දූවිලි දෙයියන්ගෙම පිහිටයි.(නදී) Reply 0
Y ඉෂාන් · 1 hour ago රාත්‍රී ගමන් තහනම් කරන්න. ලණු,පිහි හැමදෙයක්ම තහනම් කරන්න. මොකද ඒවායෙනුත් මිනිස්සු මරනවා, මංකොල්ල කනවා. රාජකාරිය හරියට ඉටුකර ගන්න බැරුව බොරුවට නිකන් අහිංසක තරුණ ජීවිත බිල්ලට දෙන්න හදන්න එපා. (නි) Reply 0
Y පද්මසිරි · 1 hour ago මේ තීරණය අරගෙන තියෙන්නේ අපරාධ වළක්වන්න නම් ඒක සාර්ථක දෙයක් නොවෙයි. පසුගිය දවසක ත්‍රීරෝදයකින් පැමිණ ඝාතනයක් කළා කියලා ලිපියක් තිබුනා. අපරාධ මංකොල්ලකෑම් කරන පුද්ගලයන් ඒවා කෙසේ හෝ සැළසුම් කරනවා. මේ වගේ දේවල් වලින් අපහසුතාවයට පත්වන්නේ සාමාන්‍ය ජනතාව (නි) Reply 0
Y ලක්ෂ්මන් · 1 hour ago අනේ පොලිස්! හැබැයි ට්‍රැෆික් පොලිස් අය පාරේ කරන විකාර දැක්කහම අපිටත් පිස්සු හැදෙනවා. (නි) Reply 0
Y ආනන්ද · 1 hour ago ඉතා හොඳ තීරණයක්! හොර තක්කඩියන් නිසා සාමාන්‍ය ජනතාවට වන අපහසුව ගැන කණගාටුයි. (නි) Reply 0
Y අහිංසා · 1 hour ago කවුරු හරි සාමානය හෙල්මට් ටිකක් ගෙනල්ල ඇති. ඒ ටික සේල් උනාම ඕක හරි යයි. (නදී) Reply 0
Y නිශාන්ත · 1 hour ago මේක මොඩ වැඩක්. පොලිසියේ වැඩ බැරි බව තවත් පෙන්වන වැඩක්. දැන් ඒකෙනුත් ජරාව කන්න පුලුවන් (නදී) Reply 0
Y දුලංජන · 1 hour ago ආරක්ෂාවට හෙල්මට් එකක් දාන එකත් තහනම්. තව ඉස්සරහට මොනවා මොනවා තහනම් කරයිද දන්නේ නැහැ (නදී) Reply 0
Y කීර්ති · 1 hour ago හොඳ උත්සාහයක්, දුවිලි වලින් බේරෙන්න කියල මුණ රෙදි වලින් ආවරණය කරන් යද්දී කොහොමද අපරාධයක් කරලා පැන යන කෙනෙක් අඳුරගන්නේ කියලත් කල්පනා කරන්න. එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුම්ගස් යැව්වා නම් අපරාධ අඩුවේවි.(නදී) Reply 0
Y දීප්ති · 1 hour ago හෙල්මට් දාන්නේ නැතුව කරපු හොරකම් ඔක්කොම අැල්ලුවද. අනික එකෙක් දෙන්නෙක් කරපු වරදකට හැමෝම පලිද. හෙල්මට් ලංකාවට ගෙන්නද්දී බදු ගහල ඒවා දාද්දි දඩ ගහනවා. ලංකාව ෆුල් ෆේස් හෙල්මට් ලක්ෂ 25 කට වැඩිය තියනවා. ඒවා හොරෙන් ගෙන්නපුවා නෙමෙයි. අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කාරයත් හෙල්මට් දාගන අපු හින්දා වෙන්න ඇති ඇල්ලුවේ නැත්තේ. ලංකාවේ පොලිසියේ මෝඩ කම නොහැකියාව පෙන්නපු තවත් අවස්ථාවක්. (නදී) Reply 0
Y මාලා · 1 hour ago ඔලුව බේරගන්න මිනිහෙක්ට හෙල්මට් එකක්වත් දාගන්න බැරි තත්වයක් දැන් උදාවෙලා තියෙන්නෙ. (නදී) Reply 0
Y පිවිතුරු යහපාල · 1 hour ago සිදු විය යුත්තේ මුහුණු ආවරණ සහිත යතුරුපැදි කරුවන් වැඩි වශයෙන් පරික්ෂාවට ලක් කිරීමයි. ගමනක් යනකොට හතර පස් තැනක චෙක් වෙනකොට නිකම්ම අනෙක් එකකට මාරු වෙයි. එහෙම කලානම් මෙහෙම කතා අහන්නේ නැහැ. (ර) Reply 0
Y තුෂාර · 1 hour ago මේ නිසා අනතුරුවලදී සිදුවන හානි වැඩිවීමටත් එම නිසාම පරිස්සම් සහගත වීම නිසා අනතුරු අඩුවීමටත් පුළුවන්.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හෙල්මට් නැතිව යන්නම්, අනිත් ඒවා දැම්මා කියලා වැඩකුත් නෑනේ. (හේ)
අනතුරක් උනොත් බයික් එකක යන කෙනෙක්ට බේරෙන්න තියන එකම දේ තමයි ෆුල් ෆේස් හෙල්මට් එක. (ර)
මේ නිසා බයික් වලින් සිදුවන අනතුරු ප්‍රමාණය තවත් වැඩි වෙයි.(හේ)
එහෙමනම් බුර්කාවත් තහනම් කරන්න වෙනවා. (නදී)
හරිම මෝඩ තීරණයක්. අපරාධ අඩු කරන්න නම් ඒ සදහා වෙන විකල්ප තියෙන්නේ. සී.සී.ටී.වී කැමරා වැඩි කරන්න, අපරාධ අල්ලන පොලිස් නිලධාරී ගණන වැඩි කරන්න. ලංකාවේ පොලිසියේ වැඩිය ඉන්නේ ට්‍රැෆික් පොලිස්. එ්කෙන්නේ ගාන හම්බ වෙන්නේ. මේවා නිසා කොච්චර මුහුණු බේරිලා තියෙනවද? පොලිසිය කරන්නේ ගන්න පුළුවන් ලේසිම ක්‍රියාව. එ්ක කොච්චර මෝඩ උනත්. මිනුස්සු මැරුණත් කමක් නැහැ කියල හිතන්න. සන්ග්ලාස් දමා අවොත් එ්කත් තහනම් කරනවද? රාත්‍රියට අවොත් රෑ ගමන් තහනම් කරන්නද? (නදී)
ඔව් නේද බුර්කාව අස්සෙ බෝම්බ හංගන් ආවා එතකොට ඔය තහනම් කිරිලි තිබුණද ? (නදී)
ඔලුවේ කැක්කුමට කොට්ටය මාරු කිරීම. පොලිසියේ නොහැකියව හොදටම පේනවා. (නදී)
එතකොට සාමාන්‍ය හෙල්මට් එකක් දාගෙන් ලේන්සුවක් හරි මාස්ක් එකක් හරි බැදගෙන යන්නත් තහනම් නේද? පීනස්කාරයන්ට දූවිලි දෙයියන්ගෙම පිහිටයි.(නදී)
රාත්‍රී ගමන් තහනම් කරන්න. ලණු,පිහි හැමදෙයක්ම තහනම් කරන්න. මොකද ඒවායෙනුත් මිනිස්සු මරනවා, මංකොල්ල කනවා. රාජකාරිය හරියට ඉටුකර ගන්න බැරුව බොරුවට නිකන් අහිංසක තරුණ ජීවිත බිල්ලට දෙන්න හදන්න එපා. (නි)
මේ තීරණය අරගෙන තියෙන්නේ අපරාධ වළක්වන්න නම් ඒක සාර්ථක දෙයක් නොවෙයි. පසුගිය දවසක ත්‍රීරෝදයකින් පැමිණ ඝාතනයක් කළා කියලා ලිපියක් තිබුනා. අපරාධ මංකොල්ලකෑම් කරන පුද්ගලයන් ඒවා කෙසේ හෝ සැළසුම් කරනවා. මේ වගේ දේවල් වලින් අපහසුතාවයට පත්වන්නේ සාමාන්‍ය ජනතාව (නි)
අනේ පොලිස්! හැබැයි ට්‍රැෆික් පොලිස් අය පාරේ කරන විකාර දැක්කහම අපිටත් පිස්සු හැදෙනවා. (නි)
ඉතා හොඳ තීරණයක්! හොර තක්කඩියන් නිසා සාමාන්‍ය ජනතාවට වන අපහසුව ගැන කණගාටුයි. (නි)
කවුරු හරි සාමානය හෙල්මට් ටිකක් ගෙනල්ල ඇති. ඒ ටික සේල් උනාම ඕක හරි යයි. (නදී)
ප්‍රතිචාර දැක්කම හිතනවා තහනම දැම්මේ කැකිල්ලේ රජුද කියල (නදී)
මේක මොඩ වැඩක්. පොලිසියේ වැඩ බැරි බව තවත් පෙන්වන වැඩක්. දැන් ඒකෙනුත් ජරාව කන්න පුලුවන් (නදී)
ආරක්ෂාවට හෙල්මට් එකක් දාන එකත් තහනම්. තව ඉස්සරහට මොනවා මොනවා තහනම් කරයිද දන්නේ නැහැ (නදී)
හොඳ උත්සාහයක්, දුවිලි වලින් බේරෙන්න කියල මුණ රෙදි වලින් ආවරණය කරන් යද්දී කොහොමද අපරාධයක් කරලා පැන යන කෙනෙක් අඳුරගන්නේ කියලත් කල්පනා කරන්න. එක්කෙනෙක් දෙන්නෙක් එල්ලුම්ගස් යැව්වා නම් අපරාධ අඩුවේවි.(නදී)
හෙල්මට් දාන්නේ නැතුව කරපු හොරකම් ඔක්කොම අැල්ලුවද. අනික එකෙක් දෙන්නෙක් කරපු වරදකට හැමෝම පලිද. හෙල්මට් ලංකාවට ගෙන්නද්දී බදු ගහල ඒවා දාද්දි දඩ ගහනවා. ලංකාව ෆුල් ෆේස් හෙල්මට් ලක්ෂ 25 කට වැඩිය තියනවා. ඒවා හොරෙන් ගෙන්නපුවා නෙමෙයි. අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කාරයත් හෙල්මට් දාගන අපු හින්දා වෙන්න ඇති ඇල්ලුවේ නැත්තේ. ලංකාවේ පොලිසියේ මෝඩ කම නොහැකියාව පෙන්නපු තවත් අවස්ථාවක්. (නදී)
කපලා කොටලා මරනකොට මන්නා පිහිත් තහනම් කරනවද? (නි)
ඔලුව බේරගන්න මිනිහෙක්ට හෙල්මට් එකක්වත් දාගන්න බැරි තත්වයක් දැන් උදාවෙලා තියෙන්නෙ. (නදී)
සිදු විය යුත්තේ මුහුණු ආවරණ සහිත යතුරුපැදි කරුවන් වැඩි වශයෙන් පරික්ෂාවට ලක් කිරීමයි. ගමනක් යනකොට හතර පස් තැනක චෙක් වෙනකොට නිකම්ම අනෙක් එකකට මාරු වෙයි. එහෙම කලානම් මෙහෙම කතා අහන්නේ නැහැ. (ර)
මේ නිසා අනතුරුවලදී සිදුවන හානි වැඩිවීමටත් එම නිසාම පරිස්සම් සහගත වීම නිසා අනතුරු අඩුවීමටත් පුළුවන්.(නදී)
පරිස්සම් නොවී කවුද බයික් පදින්නේ , (හේ)