තමාට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අශ්රොෆ් මහත්මිය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලිම ජූලි 18 වැනිදාට කල් තැබීය.
සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන අභියාචනාධිකරණ විනිසුරුවරු නියෝග කළහ.
වසර 10කට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තමාට සිය විශ්‍රාම වැටුප අතහැර ස්වාමිපුරුෂයා වු හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.අශ්රොෆ් මහතා මහතා වෙනුවෙන් වන විශ්‍රාම වැටුප පමණක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් කළ ලිඛිත දැනුම් දුන් බවත්,එහෙයින් තමන්ට ලැබිය යුතු එම විශ්‍රාම වැටුප් දෙකම ලබා දෙන්නැයි අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි අශ්රොෆ් මහත්මිය සිය පෙත්සමින් කියා සිටි.
පාර්ලිමේන්තු මහ ලේකම්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ද වගඋත්තරකරුවෝය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ෆේරියල් අශ්රොෆ් විශ්‍රාම වැටුප් දෙකම ඉල්ලයි
ටෙනිසන් Friday, 15 May 2015 11:06 AM
වැටුප් දෙකේම වටිනාකම කියන්න පුලුවන්ද ?. (හේ)
කැනඩා දිසා Friday, 15 May 2015 01:31 AM
කොහොමද වැඩේ. මේ වගේ අයනේ පාර්ලිමේන්තුවේ මහජනතාවට සේවය කරන්නේ. (නදී) .