ඒකාබද්ධ කස්ටිය ආණ්ඩුවෙ 10 දෙනෙක්ගෙ වැඩකිඩ වගයක් සම්බන්ධව ෆයිල් 10ක් හදනවලු. මේ දහදෙනාම කැබිනට් සයිස් මහත්තුරැ කියලයි දැනගන්න තියෙන්නෙ...මේ හයදෙනා පහුගිය අවුරැදු එකහමාර තුළ කරපු කියපු සමහර ගනුදෙනු හා තවත් නොයෙක් කරැණු ෆයිල් 10ට ලිඛිත සාක්කිත් එක්කම දාන්නලු යන්නෙ...
ආරංචි විදිහට මේ විදිහට නම් කරන්න යන දහදෙනාම ආණ්ඩුවෙ ප්‍රබල කැබිනට් සයිස් මහත්තුරැලු. අනුරාධපුරයේ දෙන්නෙක් කොළඹ, මහනුවර, කෑගල්ල, ගම්පහ, මන්නාරම වගේ දිස්ත්‍රික්ක නියෝජනය කරන ලොකු ලොක්කො මේ සෙට් එකට අයත් කියනව. මේ ෆයිල් 10 මුලින්ම එෆ්.සී.අයි.ඩී.යටත් ඊළඟට, අල්ලස් දූෂණ කොමිසමටත් භාරදෙනවලු. ඒ තැන්වලින් පියවර ගන්නෙ නැත්නම් මේ පැමිණිලි මහජන උසාවියට ගේනවා කියලයි ආරංචි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd