අවුරුද්දයි මාසයක් වයසැති දියණිය ගලක ගැසී යැයි සැක පිට පියකු අත්අඩංගුවට ගත් බව බේරුව පොලීසිය කියයි.දරුවා නාගොඩ රෝහලේදී මිය ගියේය.
මවත් පියාත් වෙන්ව ජීවත් වු බවත් පියාට දරුවා පෙන්වීමට අද ගලේ පන්සලට පැමිණි බවත් කියති.
ඔහු ෆයිබර් බාස් කෙනෙකි.
අවුරුද්දයි මාසයක් වයසැති දියණිය ගලක ගැසී යැයි සැක පිට පියකු අත්අඩංගුවට ගත් බව බේරුව පොලීසිය කියයි.දරුවා නාගොඩ රෝහලේදී මිය ගියේය.
මවත් පියාත් වෙන්ව ජීවත් වු බවත් පියාට දරුවා පෙන්වීමට අද ගලේ පන්සලට පැමිණි බවත් කියති.
ඔහු ෆයිබර් බාස් කෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් ඔය වගේම පොලවේ ගහල මරන්න ඕනා. (නදී)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
මොහුට රජකාලේ දඩුවම් දෙන්න ඕනෑ (නි)
මේ නරුමයාට දරුවා එපා නම් බලන්න යන්නේ නැතුව ඉන්න තිබුනනේ. පුදුම පවුකාරයෙක්නේ බලනකොට. (නි)
මේ ලොවට තව දුරටත් ඉර හඳ පායිද?(දිල්)
මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ ජිවත් වෙනවා බල්ලෝ බළල්ලු මිනිස්සු වගේ ජිවත් වෙනවා .(දිල්)
මිනිස්කම බල්ලට ගිහිල්ල කිව්වොත් ඒක බල්ලට කරන අපහාසයක් .(දිල්)
මොවුන්ට දාව උපදින දරුවන්ද මහා අවාසනාවන්තයින්ය (නි)
මේවා අහල දරුවෝ නැතිව දුක් වෙන අපි වගේ අයට පොළව පලා ගෙන යන්න හිතෙනවා. (දිල්)
පුදුමාකාර කළකිරීමක් හිතට දැනෙනවා. මෙවැනි දේ අහන්න තරම් මා කළ පව කුමක්ද?(දිල්)
අනේ ඇයි දරු දුක දැනෙන්නේ නැත්තේ ඒ තාත්තට?. අපි කොයි තරම් දරුවන්ට ආදරේද, කියන්න වචනත් නැහැ. එපා නම් එක වෙනම දෙයක්. අයි අර තරම් දරුණු වුණේ.(දිල්)
පවු මේ ලෝකේ ගැන කිසිදෙයක් නොදන්නා අහිංසක දරුවා ! දරුවාගේ අම්මත් එක්ක තිබුණූ තරහ දරුවා පිටින් දැම්ම කියලයි මට හිතෙන්නේ (දිල්)
අනේ අම්මො බහුතර හෙළයෝ මත්වෙලා තිරිසන්වෙලා.(දිල්)
තත්ත කියන්න එපා කාලගුණ දන්නා තත්තලටත් හොඳ නැහැ (අ)
මේ වගේ තිරිසුන්ට දාව ඉපදීමට එම දරුවා මොකක් හෝ පවක් කරලා ඇති .. මම අදමයි ඇහුවේ ෆයිබර් බාස් කෙනෙක් ගැන (අ)
පොලිස්සියත් එක්ක ෆයිබර් පෙන්නන්න එක්ක ගියා නම් හරි (අ)
ලංකාවට ආවට පස්සේ සිදුවන දේවල් දැකලා මම හිතුවා මේ තරම් සංවේදි වෙලා ඉන්න බැහැ, හිත ගල් කරගෙන ඉන්නවා කියලා. ඒත් මම ඊයේ ආයෙත් ඇඩුවා (නි)
ඇත්තටම මේ වගේ ප්‍රවෘත්ති අහන්න දකින්න වෙන්නෙ අපේම පවකටද කියලත් හිතෙනවා. හමදාම මේ වගේ අහස පොළොව නුහුලන අපරාදමයි අහන්න ලැබෙන්නෙ.(දිල්)
දිලිදුනේ දරුවනේ මගේ පැලෙක් රජ මැදුරේ අම්මා පෙවු කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩ වුනේ(දී)
මගෙත් දරුවෙක් ඉන්නවා මේ වයසේම හද ගැස්ම පාලනය කරගත්තේ මගේ දරුවාව පපුවට තුරුළුකරගෙන විනාඩි 2ක 3ක් හිටියට පසුවයි. ඇයි දෙවියනේ මේ මිනිසුන් මේවිදියට යක්ෂ ආරුඩයෙන් හැසිරෙන්නේ? මේ වයසේ දරුවෙකුගේ සුරතල් දකින පියෙකු කොහොමද මේ වැනි දෙයක් කරන්නේ? මගේ දරු පැටවූ මගේ හදවතයි ..සෑම මවක් පියෙක්ම මෙසේ සිතන්න තම දරු පැටව් වෙනුවෙන් ..!! මිනිස් හදවත්වල ආදරයෙන් දරු සෙනේහයෙන් මුසපත් වේවා ...!! (දිල්)
තාත්තෙක් නොවේ තිරිසනෙක් (අ)
මගේ දරුවන්ට තාත්තා නියපිටින් පාරක් දීලා නැහැ. මම නම් ඊට වෙනස්. පිය කෙනෙකුගේ සෙනෙහෙ අරුමය මම අත්දුටුවේ මගේ සැමියාගෙන්. මේ පුද්ගලයා මේ දේ කළේ හිතාමතා නොවේ කියලා මගේ හිත කියනවා. (නි)
මුළු ලංකාවම තල්ලුවෙන්නේ මෛත්‍රී කරුණා හා සදාචාරය සෝදා පාලුවට ගිය අඳුරු අගාධයක් වෙතයි. ඒ ඉරණමට පාලකයෝත් ඍජුවම දායක වීම තත්ත්වය තවත් තීව්‍ර කර තිබෙනවා. (අ)
මේ පියාට මරණ දඩුවම දියයුතුයි, මේ කළ මහා පොළොව නුහුලන අපරාධයට (නි)
අයියෝ! මෙවැනි අපරාදයක් කළේ කොහොමද...?මේවා අහන්න ඇත්තටම අපිත් පව්කරලා වෙන්න ඇති නේද...? (නි)
රූපවති, ඔයාගේ චුටි දුව දකින්නත් ආසයි. මම ඔබ පවුලට තෙරුවන් සරණ පතනවා!! (නි)
පුදුමාකාර තාත්තලා තමයි! (නි)
මට පටාචාරා කතාව මතක් වුණා (නි)
දරුවෙකුට වරදකට සුළු දඬුවමක් දුන්නත් අපට දුක හිතෙනවා.මේ තාත්තා කොහොමද ඔච්චර දරුණු දෙයක් කළේ? (නි)
අපේ රටේ දවසකට ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා කීයකින් බණ ඇහෙනවද? අනිවාර්යෙන්ම මොහු මත්පැන් පානය කළ අයෙක් විය යුතුයි. පාසල්වල කුඩාකල සිටම මනුස්සකම ප්‍රගුණ කළයුතු වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි (නි)
බහුතර හෙළයෝ ධර්මය ඇසුවාට ඒවා පිළිපදිනවා අඩුයි. නැති නම් ඔයවාගේ පාපතර වැඩ කරාවිද ? (නදී)