පානදුර හිරණ කඩකාරියක (47) මරා දැමූ බව කියන පානදුර ෆාමසිකරුවකු (53) අනුරාධපුරයේ සිංහ කණුව අසලදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම කාන්තාවට කඩය දමාගැනීමට උදව් කළ බව කියන ඔහු බොහෝ විට කඩේම ජීවත්වී ඇතැයිද සිද්ධියවූ දින දෙදෙනා අතර ඇතිවූ ආරවුලකින් පසු ඔහුගේ බඩු මුට්ටුද රැගෙන ඉවත්වන ලෙස ඇය කියා ඇතැයිද පොලිසියට තොරතුරු ලැබී ඇත.
ඇයගේ සිරුරේ පිහි පාර 12 ක් ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරණ පැත්තේ කොටු පනින කට්ටිය වැඩී. (බ)