හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්‍රදානය කළේය.
ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය.
අද සිට ඔහුට විශ්‍රාම වැටුපද හමුදා නිලතලද හිමිවේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.
හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට අද (21) ජනපති සමාව ප්‍රදානය කළේය.
ගිය රජය ඔහුගේ විශ්‍රාම වැටුපද හමුදා නිලතලද ඉවත් කළේය.
අද සිට ඔහුට විශ්‍රාම වැටුපද හමුදා නිලතලද හිමිවේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට මෙම සමාව දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ට ක්‍රියාවක්.ඔබට සුබ අනාගතයක් ජෙනරල් ෆොන්සේකා (නි)
සුබ පැතුම්! අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
ඔබට බුදු සරණයි! (නි)
දැන් කට්ටිය හොඳ හොඳ කතා කියයි (නි)
සත්‍ය කවදා හෝ ජය ලබනවා (නි)
වැරදි නොකළ අය කවදා හෝ ජය ලබනවා (නි)
ඔබතුමා නැවත වතාවක් මගේ මව්බිම බේරාගත්තා එහෙනම්. (නි)
ජනාධිපතිතුමනි ඔබ තුමාට ජාතියේ උත්තමාචාරය (බ)
හිරේ හිටපු කාලෙටත් වන්දි ලබා දෙන්න (බ)
අපි රටක් ජාතියක් වශයෙන් ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. ඔබතුමාට කළ දේවල් අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒත් ඒවාට විරුද්ධව කතාකරන්න බැරිතරම් අපි අසරණ වුණා. ඔබට දෙවි රැකවරණයි මහා යුධ සෙබළාණෙනි. ජයෙන් ජය!! වීරෝධාර රණවිරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවූ, යුද බිමේ නියම වීරයාට ඔහුට හිමිවියයුතු සියල්ල ලැබීම ඉතාමත් සතුටකි ජනාධිපතිතුමනි ඔබ තුමාට ජාතියේ උත්තමාචාරය ජයවේවා! (දිල්)
එතුමා සිටි මානසික පීඩනය සහ කළකිරීම අපේ රටට ශාපයක් වී තිබිණ. දැන් රටට සුභ වෙන බව දන්නවා (නදී)
අන්න ඒවා තමයි සුපිරි වැඩ. අපි ගොඩක් කැමැතියි මෛත්‍රීපාල ජනපතිට. ආයු බෝ වේවා! (නි)
හරිම සන්තෝසයි (බ)
එතකොට පසුගිය කාලයට ලැබිය යුතු හිඟ වැටුප්? (නි)
ජයවේවා සර්! (නි)
සත්‍ය ජය ගනී.ඔබ මගේ රටට කළ උදාර සේවය සදා අගයමි. සෙනෙවිතුමනි, දිගාසිරි පතමි ! (නි)
දුටුගැමුණු රජ තුමා සෙනෙවියන්ට ගම්වර තාන්න මාන්න දුන්නා. නවීන දුටුගැමුණු සෙනෙවියා හිරේ යැව්වා. 57% ක් මේවා දැක්කේ නැද්ද ? (නදී)
මෛත්‍රී පාල සිරිසේන මහතා මෙවර පරාජය උනානම් එතුමාටත් වෙන්නේ ජෙනරාල් තුමාට වෙච්ච දේම තමයි ඉතින් (දිල්)
වීරෝධාර රණවිරුවන් ජයග්‍රහණය කරා මෙහෙයවූ, යුද බිමේ නියම වීරයාට ඔහුට හිමිවියයුතු සියල්ල ලැබීම ඉතාමත් සතුටකි. (නි)
සුබ පැතුම් සෙන්පතිතුමනි! සාධාරණය කවදා හෝ ජයගනු ඇත. (නි)
ජනාධිපතිතුමනි, මෙම මහා සෙන්පතියානන්ට සම්මානයක් වශයෙන් " ෆිල්ඩ් මාර්ෂල් " තනතුරට උසස් කෙරන්න. ඊට හොදම අවස්ථාව පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන නිදහස් උත්සවය. (ර)
ආඩම්බරයි, අති විශිෂ්ටයි. (නි)
අයුතු ලෙස දුන් දඬුවම් අහෝසිකර සරත් ෆොන්සේකා මහතාගෙන් සමාව ඉල්ලීමත් කළා නම් අපි තවත් සතුටුයි (නි)
අපි රටක් ජාතියක් වශයෙන් ඔබතුමාගෙන් සමාව ඉල්ලනවා. ඔබතුමාට කළ දේවල් අපි කවදාවත් අනුමත කරන්නේ නැහැ. ඒත් ඒවාට විරුද්ධව කතාකරන්න බැරිතරම් අපි අසරණ වුණා. ඔබට දෙවි රැකවරණයි මහා යුධ සෙබළාණෙනි. ජයෙන් ජය!! (නි)
දැන් මෙතුමාට පුළුවන් අපි වෙනුවෙන් පෙනීසිටින්න.... (නි)
පුලුවන්නම් ආරක්ෂක ඇමතිකම දෙන්න. නැත්නම් ආරක්ෂක ලේකම් කම දෙන්න. දැන් දෙන්න පුළුවන්නේ, අවහිරයක් නැහැනේ.? (ර)
සරත් ෆොන්සේකා කියන්නේ ශ්‍රේෂ්ඨ යුධ නායකයෙක්. ඔහු රටට ආඩම්බරයක් සහ සැබෑම වීරයෙක්. (ර)
සමස්ත රට ජාතිය වෙනුවෙන් ඔබට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සමාව අයැද සිටිමි. දැන්වත් මේ ජරාජීරණ දේශපාලනයෙන් ඉවත්වන්න.රටම ඔබට සදා ණයගැතියි. ඔබ සදාකාලික වීරයෙකි. (නි)
ඉතාම හොඳ වැඩක්. (ර)
මගේ ළමා කාලය සහ තරුණ කාලය ගෙවී ගියේ යුද්ධ සමයේයි. එදා මෙදා මගේ නෙත් අනුන් වෙනුවෙන් කඳුලින් තෙත් කල අමතක නොවන අවස්ථා දෙකක් ඇත. එකක් මගේ පවුලේ හිතවතෙකු තරුණ විය මව්බිමට කැප කර යුද්ධයේදී මිය ගිය දාය. අනෙක ඔබව බන්ධනාගාර ගත කල දාය. ඔබට ඉදිරි ගමන සුභ ගමනක්ම වේවා.! (ර)
ජෙනරාල්ට දඬුවම් දුන් අය අද දුක් වෙනවා ඇති (දිල්)
සුභ පැතුම් (දිල්)
විධායක ජනාධීපති කමෙහි තියෙන බගතල වල වාසි (දිල්)
මෑතකදී අපට අහන්න ලැබුණු ඉතාම සතුටුදායක පුවතක් මේ. අපේ වීරෝදාර රණ විරුවාට අපේ සුභ පැතුම්..!(දිල්)
යහ පාලනයෙන් විය යුතු දෙයක් සිදු වුණා .බොහොම සතුටුයි (දිල්)
ඉතාමත් හොඳ වැඩක් . ජයවේවා(දිල්)
ස්තූතියි ඔබට(දිල්)
ජනපති තුමනි ඔබට ස්තූතියි.සත්‍ය ජයගන්නවා (දිල්)
රට බේරාගත් වීරයා ඔබයි , එය කාටවත් නැතිකරන්න බැහැ .(දිල්)
බලයට මිස වෙන කුමකටද මේ අය පොරකන්නේ? (නි)
අපිට හරිම සතුටක් දැනෙන්නේ (නි)
දඬුවම් කිරීම වැරදියි කියන එක නෙමෙයිනේ. මෙතන වෙලා තියෙන්නේ සමාවදීමනෙ. (නි)
උත්සාහය අගයකළ යුතුය (නි)
සත්‍ය ජයගනී (නි)
ජනාධිපතිතුමනි, ඔබ කළ උතුම්ම රාජකාරියක්. මේකට ඔබතුමාට බොහෝම ස්තුතියි (නි)
සත්‍ය ජයගැනීම හැම ආගමකම සඳහන් (නි)