හමුදාවෙන් පැන ගිය සෙබලුනට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදා ගත්තැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහාකර සේනක හරිප්‍රියද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාගය වන නඩුවට අද නොපැමිණි සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.
ෆොන්සේකා මහතාගේ නීතීඥ සාලිය පිරීස් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව අධිකරණයට දැන්වූයෙන් නඩුව සැප්තැම්බර 04 වැනි දාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය පලි ගැනීමක් ගැන කියනවා..කට්ටියට පලි ගන්නේ කොහොමද පලි ගැනීම කියන්නේ මොකක්ද කියල හරියට අත් විදින්න දැන ගන්න තිබුන මේ කියන චරිතයට බලයක් අතට ආවනම්..අදටත් මේ චරිතය ඉන්නේ වෛරයෙන් පුපුරා පුපුරා..කරන කතාවක කරන ක්‍රියාවක විසිරෙන්නේ වෛරය.ඉරිසියාව.කුහක කම.එයිට වඩා දෙයක් මෙයා දන්නේ නැහැ..මේ චරිතයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පතන්න තරම් අද බාලයින් මේ රටේ ඉන්නවා කියල හිතුවම ඇත්තටම පුදුමයි...එක අතකට පුදුම වෙන්න දෙයක් නැහැ..මෙයාව අදහන සියල්ලන් මෙයාගෙන් පතන්නෙත් පලිගැනීම විනාශය මිස කවදාවත් ප්‍රජතන්ත්‍රරවාදයක් නෙමෙයි..(අ)
බන්දුලට මොකද ආණ්ඩුවේ වැරදි පෙන්නන්න බැරි? (නි)
සෙනරත් ආනන්ද මිලානෝ, ඉස්සෙල්ලම ඔයාල පාට කන්නාඩි දාගන විපක්ෂයට කඩේ යාම නවත්වන්න. ඔයාලවගේ ටික දෙනෙක් හිතුවට රට බේරාගත්තේ එයා විතරයි කියල, රටම දන්නවා ඒක සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් කියලා. ආරක්ෂක ලේකම් සහ අනිත් හමුදාපතිවරු නිදන් හිටියේ නැහැ, පෙරමුණේ හිටියේ ශවීන්ද්‍ර වගේ නියම විරුවෝ. රටේ ජනතාවත් ඒක ඔප්පුකරල කීප වතාවක්ම චන්දෙන් පෙන්නුවා. ඔච්චර රටට ආදරේ මනුස්සය ගාව ඒකාලේ මොන තරම් නම් ඩොලර් තොගයක් තිබිල අහුවුනාද? කෝ තාම ඒවා ලැබුන විදිහ ගැන උත්තර නැහැ. අනික, අන්තිම සටන දවස්වල මෙයා හිටියේ චීනේ. තනිකරම යුද්ධය දිනුවේ ගෝඨාබය මහත්මයාගේ උපායමාර්ගික ක්‍රියාමාර්ගය නිසයි. පොඩ්ඩක් ඒ කාලේ පලවෙච්ච ලංකාදීප පත්තර ටිකක් අරන් කියවල බලන්න. (අ)
අපේ ජාතික වීරයෙක් වන ජෙනරල් සරත් ෆොන්සේකා ගැන කියද්දී බන්දුල පෙරේරා ගැරඩියගේ ඇඟේ භූමිතෙල් ගෑවුනා වගේ දඟලනවා (නි)
සෙනරත් ආනන්ද මිලානෝ, කුඩු වසංගතයෙන් රට මුදාගන්න විදියක් නැති බව ඔබට නොපෙනෙනවාද? (නි)
රටේ නීතිය මොකක්ද කියලා අපිට හොඳින් තේරෙනවා (නි)
සෙනරත් ආවඩන්නේ කාටද කියලා තේරෙන්නෙ නැහැ (නි)
ලකී වගේ අය නිසා තමයි රට විනාශයට යන්නේ... (නි)
පලි ගැනීම තවම ඉවරයක් නැද්ද ? (නදී)
අපරාධ සහ කුඩු වලින් රටේ හැමතැනම විනාශ වෙන අතරේ මේවට දිගටම නඩු. (නදී)
තරාතිරම කුමක් වුවත් වරදක් කර ඇත්නම් දඩුවම් විඳිය යුතුයි (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපි අදින් පස්සේ මේ බන්දුල පෙරේරාට අනුකම්පා කරමු, හොඳේ. (නි)
පලිගැනීම ඉවරවෙන්න ඉතින් මෙයාට තියෙන බය ඉවරවෙන්න ඕනනේ. බය තියෙන කම් හිරිහැරම තමයි. (ස)
දැන් බයක් සැකක් නැතුව පාරක බැහැල යන්න පුලුවන්නෙ. සියලුම රට වැසියන්ට ජීවිත අවදානමකින් තොරව ජීවත්වීමේ අයිතිය ලබාදුන් උපකාරයට ප්‍රතිඋපකාර දක්වන්නත් ඕනනේ. ප්‍රභාකරන් කියපු කතාව අැත්ත, සිංහලයට මතක තියෙන්නෙ දවස් පහයි කියල. (ස)
ඔයාට කවදාහරි ඇත්ත තේරෙයි තිලක් මහත්තයෝ. (නි)
පලිගැනීම ඉවර නෑ. එත් ඒවා කරන මහා මිනිස්සු නම් සතියක් ගානේ දළදා මාලිගාවට,අනුරාධපුරයට යනවා.එ්ක වංකව කරන දෙයක්ද. මල් වට්ටි පූජා කලාට පන්සල් ගියාට මදි. පලිගැනීම් අවසන් කල යුතු කාලය පහුවෙලා. තමන්ගේ හැකියාවෙන් යනවා මිසක් අනිත් අය මර්දනය කරලා යතාර්ථය ජය ගන්න පුලුවන්ද? (ස)
මේවා ද්වේශ සහගත බොරු චෝදනා, (ස)
වරදක් කර ඇත්නම් උපරිම දඩුවම් දෙන්න (නි)
චන්දයක් ලං වෙනකොට ඕවා මතු වෙනවා. (ස)
කම්හලේ කටු කකා ජීවත් වෙන බල්ලට හෙන පිට හෙන ගැහැව්වත් ගානක් නැහැ. දැනෙත්නෙත් නැහැ වගේ තමයි (නදී)
තව පළි ගම්මු. මෙය සොබා දහමට අදාලයි. (නදී)
කල හොඳ පස්සෙන් එලවයි (නදී)
මේක බරපතල චෝදනාවක්. සාමාන්‍ය මිනිස්සු මේක තවත් පලිගැනීමක් ලෙස හිතුවට හමුදා සේවයේ යෙදෙන්නන් දන්නවා මේ චෝදනාවේ බරපතල කම. මේ ක්‍රියාව පැහැදිලිවම සිදු වුනු දෙයක්..මන් හිතන්නේ නැහැ මේ චෝදනාවට නිවැරදි කරුවන් වෙන්න මෙයාලට හැකියාවක් ලැබේවි කියල..(නදී)
යුද්දෙ තිබුන කාලයේ යුද්දෙට බැන බැන හිටපු ප්‍රභාකරන් මැරුවා කිව්වම මූණ දෙක වෙලා හිටපු ගොඩාක් මිනිස්සු ජන්දෙදි ඒ මහත්තයා එක්ක එකතු වෙලා ඉන්නවා අපි දැක්කා. පැරදුනාට පස්සේ ඒ අය එතන නැහැ. පෞද්ගලික සහකාර මහත්තය තවමත් එතන ඉන්නවා නම් ඒකත් ලොකු දෙයක්. (නදී)
මේ නඩුව අහන්නේ නැතුව ඉවර කරලා වෙන්න ඇති කියලයි මම හිතුවේ. නිතිය දන්නා කට්ටිය වෙලත් උසාවියට එන්නේ නැතිකොට වරෙන්තු නිකුත් කරන එක සාමාන්‍ය දෙයක් නේ. අපි වගේ පොඩි මිනිස්සු නම් උසාවියට බයයි. ඒ නිසාම නඩු දිනේට උසාවි යනවා. රාජ්‍ය බලය ලබාගන්ට යන උදවියට අපි වගේ බයවෙන්ට දෙයක් නැහැ කියලා හිතුවා වන්ටත් පුළුවන් නේ.(නදී)
තබුක් එතුමා බලයට පත් වුනා නම් කොහොම පලි ගනීවිද? (නධී)
අද රට තියෙන තැන අනුව පාලනය දිය යුතු නියම කෙනා මෙතුමා. (නදී)
බන්දුල පෙරේරා, ඔබ හරියට හරි. මමත් ඔබ සමඟ එකඟයි. (නි)
පලිගැනීමක්ද,නැද්ද කියල තීරණය වෙන්නේ අධිකරණයේ තීන්දුව මතයි. (ස)
මේක පලි ගැනීමක් නෙමෙයි. වැරදි කලා නම් දඬුවම් විඳින්න ඕනා. අනික මේක උසාවියේ තීන්දුවක්. (නදී)
ඡන්දයක් එනකොටම මෙහෙම නඩුවක් තාම තියෙනව කියලා එක කට්ටියකට මතක් වෙලා... නහී වේරේන වේරානී කියලයි කියන්නේ ඒ උනාට(අ)
එදා ගරු බණ්ඩාරනායක මැතිනියට ජේ.අාර්.ජනපති කළදෙය මැතිවරණය ආසන්න වෙද්දී අදත් සිදු වෙනවා.(අ)
නයි පොලොන් වෛරය මේ විශ්වය තිබෙන තුරු පවතින වග ඔබ අසා නැතිද ? (අ)
තබූ මහතෝ මේවා පලිගේනීම් නෙවේ , රටේ ආරක්ෂාවට රටේ පැවැත්මට කරන ඒවා , රජයට විරුද්ද අදහස් දරන විට පෙනෙන්නේ ඔය විදියට , රජයට හෝ විරුද්ද පක්ෂ වලට කඩේ නොගොස් මධ්‍යස්තව සිතන්න පුරුදු වන්න. ගැතී කමෙන් සාදාරණය නොවැටහේ (නදී)
අපි කැමති කෙනෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරොත් "පලිගැනීමක්, අදිකරණය ස්වාදීන නැහැ". අපි අකමැති කෙනෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරොත් "ඔන්න ස්වාදීන අදිකරණය, නීතියේ ස්වාදිපත්ය". අනේ මන්ද මේ මිනිස්සු කවද ඔළුගෙඩි සුද්ධ කර ගනියිද කියල. (නදී)
මමත් යමක් කියමි. බන්දුල පෙරේරාගේ නොයෙක් සටහන් අනෙක් ඒවා වගේම මම නිතර කියවමි. බන්දුල ලියන්නේ හිතට එකඟව කියා මම සිතමි. ඔහු නිවැරදි දෙය දැක නිවැරදි ගමනක යන්නෙකු බව මෙහි ඇති ඔහුගේ සටහන් වලින් පෙනේ. (නි)
සමහරු මෙතන ප්‍රතිචාර දමන්නේ වලිගය පාගාගෙන වගෙයි. සිත් රිදුනා නම් සමාවන්න (නි)
ෆොන්සේකා මහතා ගැන, ඔහුගේ නියම චරිතය ගැන දන්නා අය හොඳින් දන්නවා (නි)
දැන් කට්ටය අඩන්න පටන් ගනියි අරක නැහැ මේක නැහැ කියා (නදී)
චින්තක, මෙතන තියෙන්නේ කැමැත්තේ අකමැත්තේ ප්‍රශ්නයක් නොවෙයි. පොඩි ළමයෙකුට උනත් මේ දේවල් තේරෙනවා. සරත් පොන්සේකා මහතාගේ බෑනාගේ ආච්චිව හිටන් රිමාන්ඩ් කලේ ඇයි? (නදී)
සමහර අයගේ අදහස් පුදුමසහගතයි (නි)
චින්තක මහත්තය හිටපු එල්ටිටි නායකයින්ට නීතිය ක්‍රියාත්මක නොවන එකයි ප්‍රශ්ණෙ. එතකොට අලි හොරු වගේ අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නීතියට ක්‍රියාත්මක වෙන්න අපේ කැමැත්ත අකමැත්ත වැදගත් නෑ. (නදී)
සෙනරත් ආනන්ද මිලානෝ, ඕනෑම කෙනෙකු දන්නවා රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත්තේ කව්ද කියලා (නි)
හැමදාම බඹර වැල්ලේ කැරකෙන්නේ නැහැ. කරන ඕනෑම ක්‍රියාවලියක ප්‍රතික්‍රියාවලියකුත් තියෙනවා කියලා මතක තියාගත්තොත් හොඳයි (නි)
මේක නම් අපිට බොහොම අලුත් ආරංචියක් (නි)
ඔය පොන්සේකා මහත්තයාගේ බැනට මොකද උනේ කියලා කවුරු හරි කියනවද. (නදී)
ඉවසීමෙන් බලාසිටිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
ලෝක පාලක දෙවි කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා. හැමදාම අයුක්තියෙන් අසාධාරණයෙන් ජීවත්වෙන්න පුළුවන් කියලා හිතන අයට එදාට තේරුම් ගන්න පුළුවන් වේවි . (නි)
ලකී ගේ කීමට මාත් එකග වෙනවා. අසුබ වාදීව යමක් දිහා බලන්න එපා. (නදී)
ලකී,චින්‍තක මහත්වරුන්ට දැනුම තිබුනට සාමාන්‍ය දැනිම නෑ වගේ. (ස)
ඔය කියන පෞද්ගලික සහකාරවත් ෆොන්සේකා මහත්තයා එක්ක දැන් ඉන්නවද? එතුමා එක්ක එකතු වුනේ වැඩිහරියක් යුද්දෙ කාලයේ බැන බැන හිටපු අයනෙ. එයාලා පැරදුනාම දාලා ගියා. (නදී)
ඇත්ත සිදුවීම හරියට නොදැන මෙතැන කියවල වැඩක් නැහැ කවුරු කොහොම මොනවා ලිව්වත් රට බේරගත්තු නියම විරයා මෙතුමා එතුමාට අපේ ප්‍රණාමය. (නදී)
බන්දුල පෙරේරා, ඔය වගේ අදහස් දරන මිනිසුන් ඉන්නකල් අපේ රටේ සාධාරණ සමාජයක්, රටේ දියුණුවක් පලපොරොත්තු වෙන්න බැහැ. අසධාරණය, පළිගැනීම කියල දැන්වත් පිළිගන්න බන්දුල මහත්තයෝ, මේක හරියට කිරි එළදෙනගෙන් කිරිටික බිල, වැඩටික අරගෙන මස්කඩේට බාරදෙනවා වගේ, බන්දුල මහත්තයෝ ඔයාල මේ අසාධාරණය නොදකින්නේ නිතරම ආණ්ඩුවට මල්ලත් අරන් නිතරම කඩේ යන නිසා.(අ)
මගේ ප්‍රතිචාරය කෝ ?(අ)
බන්දුල පෙරේරා, ලකී, චින්තක,මේක තනිකරම පලිගැනීමක්, දැන්වත් කරුණාකරලා කඩේ යන එක නවත්තගන්ඩ, මොකද මේ වගේ මිනිසුන් ඉන්නකම් රටේ විනාශය මිසක් දියුණුවක් නෑ.(අ)
බන්දුල පෙරේරාට කුඩු අවුලක් නෑ වගේ නේද? (ස)
නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න (නි)
තිලක් -ඩුබායි . ලෝක පාලක දෙවිකෙනෙකු නොව දෙවිවරුන් ඉන්නවා. (නි)
ඇසළ, එයාට මුකුත් වෙන එකක් නැහැ. ඔයා බයවෙන්න එපා (නි)