කැලණිය රටේ දුෂිත පාලනයට ලක් වු ප්‍රදෙසක් නිසා රට බේරා ගැනීමේ සටන කැලණියෙන් අරඹන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කැළණිය රජමහා විහාර වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ මංගල රැස්වීම කිරිබත්ගොඩින් අරඹන බවද ෆොන්සේකා කීවේය.
කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝ රඛිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ෆොන්සේකා ඇතුළු අපේක්ෂකයනට සෙත් පැතුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඡන්ද සියල්ලක්ම ඔබට (දිල්)
ඔබේ ගමන සාර්ථක වනු ඇත සුභ පැතුම් (දිල්)
ඔබට සහ පක්ෂයට ජයවේවා. (දිල්)
ඔබට ජය වේවා (දිල්)
ජයවේවා (දිල්)
යුද්දේ කෙරුවේ මහින්ද, ගෝඨා ඔබට පූර්ණ සහයෝගේ දුන් නිසා නොවේද? නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති , සහයෝගේ නොදුන්නනම් ඔහේ මොන කොරන්නද? බංකර් වලට උඩින් බෝම්බ දැම්මේ කව්ද? ගුවන් හමුදාව. මුදේ යාත්‍රා වලට පහර දුන්නේ කව්ද? නෙවි එක. ගම ආරක්ෂ කොලේ ග්‍රමාරක්සකයෝ නොවේද? චෙක් පොඉන්ට් මුර කොලේ පොලිසිය නෙවේද? එහෙනම් ඒගොල්ලොත් ජනාධිපති තරඟෙට සුදුස්සෝ නොවේද? ඔහෙට බෝම්බ ගහපු ප්‍රභාගේ මයිල් ගහක්වත් ඔහේව සිංගප්පුරු යව මරණෙන් ගලවාගත් මහින්ද නොවටින බව කිවේ කටින්ද නැත්නම් ? (අ)
ඔබට ජය වේවා (දිල්)
ඇත්ත. සටනක් නම් දෙන්න වෙනවා නම් තමයි. උත්සාහය තරම් දෙයක් තවත් නැහැ. ඔබ වැඩ කටයුතු පටන් ගන්න එවිට අනෙක් පිරිස දිනවලා දෙයි. ජය. (දිල්)
ජනරාල් තුමණි ඔබට ජය නියතයි (දී)
ඔබතුමාට අපේ සහයෝගය (දිල්)
ත්‍රිවිධ රත්නේ පිහිට ඔබ තුමාට, ජය ශ්‍රී. ඔබ කියන දේ කරන දක්ෂ නායකයෙක්. අපේ රටේ ඉන්න ගොඩක් අයට ඔබ තුමාව තේරුම් ගන්න අමාරු, . අරක්කු බෝතලේට බත් පකෙට් එකට දෙකට නැමෙන අය මතට තිත කියල ඡන්දෙ කාලෙට මී හරක්ට අරක්කු පොවවනවා (අ)
ආණ්ඩුවේ සමහරු බයයි ඔබ තුමාට ඔහොම කරගෙන යන්න ජය වේවා !!(අ)
ජය වේවා..ජයවේව....(අ)
දේශපාලන වේදිකාවේ වචන හසුරැවනකොට ටිකක් පරිස්සමි වන්න ඔබගේ මුවින් පිටවන වචන පිලිබදව ජනතාවට වඩා වෙනත් පාර්ශවයකින් කන් දීගෙන සිටින බව අමතක කරන්න එපා එයින් ඔබගේ ජනපියත්වයට හානි පමුනුවන්න කටයුතු කරනවා ඔබට බුදු සරනයි (දී)
විරුවාණනි, ඔබ ලෙයින්,මසින් පුදා දිනා දුන් දේශයේ සැබෑ නිදහස උදා කර දුන් මැනවි. ඔබට ජය !!!! (අ)
මෙතනින් වත් මිනිසුන්ට අපහාස කරන එක නැති කරගත්තොත් නම් යන්තම් පළාත් සබා මන්ත්‍රී කෙනෙක් වත් වෙන්න පුළුවන්. (දී)
දේශපාලනය යුද්දයට වඩා අමාරුයි (දී)
ෆොන්සේකා ජෙනරාල් තුමනි යුද්දෙන් ඔබතුමා රටට ජය ලබා දුන්නත් ඔය එකතුකරගෙන තියෙන පිරිසත් එක්ක මොන දේශපාලනයක්ද? පුද්ගලයින් මාරු කළා කියල රට වෙනස් වෙන්නේ නැහැ . මේ සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයම වෙනස් වෙන වැඩ පිළිවෙලක් රටට අවශ්‍යවෙනවා . ඒ සඳහා ඔබට දැක්මක් නැහැ . කරුණ කරලා එය රටට ඉදිරිපත් කරන්න . රාජපක්ෂ පාලනයට ඇති විරෝධය සිල්ලරට ගන්න නම් හිතන්න එපා. (අ)
අනේ මන්දා මෙවාහරියන වැඩද? (දී)
ඔබගේ හෙට කියන්නේ අද දිනයේ ඔබේ හද ගැස්මේ ප්‍රතිපලයයි. ජනතාවගේ හෘද ස්පන්දනයට සවන් දෙනවානම් ඔබට චන්දෙ ඉල්ලන්ට තවත් කලක් යාවි. කාගෙන්වත් ගිලිහි යන දේවල් අල්ල ගන්නවා වෙනුවට ඔබ යන මග යන්න. ඔබට සංවේදී වෙන්න කියන්නට අපිට බැහැ. ඔබට ප්‍රඥවන්ත වෙන්න කියන්ට අපිට බැහැ.ඔබ මුහුකුරා ගිය අයෙකි. ඔබ කරන දේ අප බලා සිටිමු. (දී)
තෙරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන හොඳ දෙයකට ඇත තබන එක කොහොමටත් හොඳයි. යුඑන්පි යේ ලොක්කෝ වගේ ආණ්ඩුව අසවල් දවසේ පෙරලනවා අලුත් රජයක් බිහි කරනවා කියල කටමැත නොදොඩා තමන්ගේ පක්ෂය ජනතාව ඉදිරියට යාමේදී මතුවිය හැකි ප්‍රශ්න කල් තියා හඳුනාගෙන රටට ඉදිරිපත් කරන අලුත් වැඩපිළිවෙල නිවැරදිව සකස් කරගෙන වේදිකා හදාගන්ට. ආණ්ඩුව වට්ටන්ට කතා කියනවා වෙනුවට ආණ්ඩුව හරි ගමනක යවන තැනට කටයුතු කරන්නට ඔබ පක්ෂය සුදානම් උනොත් අනාගතයේදී ඔබට දෙවැනි බලවේගය වීමට හැකිවේවි. ජනතාවගේ විශ්වාසය දින ගැනීමට ඔබ පක්ෂයේ ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම පක්ෂයේ විශ්වසනීය කණ්ඩායමක් සිටීමද වැදගත් වෙනවා. මේ ගැන ඔබ සිතා ඇති. නමුත් අපට ඒ බවක් පෙනෙන්නේ නැහැ. ඔබට ජය. (දී)
ඔබට සදා ජය. අපි ඔබ සමග. (දී)
දේශයේ වීර සෙන්පතියනෙනි ,ඔබට ජය, රටට ජය (දී)
ඔබට සදා යජය
රණ විරුවෙකු වශයෙන් ඔබට ජයෙන් ජය පතමි (දී)
ඒ පැත්තේ ඉන්න අය ඉඩ දෙයිද දන්නේ නැහැ පුළුවන් නම් හොදයි (දී)
ජය වේවා
අද අපේ රටේ කාලින අවශ්‍යතාවය ශක්තිමත් විපක්ෂයක්. බට එය බිහි කිරීමට ශක්තිය ලැබේවා (දී)
යන මග කලවැද්දෝ ඉදීද දන්නේ නැහැ.(අ)
යු එන් පි , ජේ වී පි , උන ගැනිලා ඉන්නේ ... ආණ්ඩුව බයට ඔබ තුමාගේ ප්‍රජා අයිතිය නැති කරා...ඔබට ජය වේවා ! (අ)
ජනරාල් තුමණි, බුද්ධිමත්ව හා උපක්ක්‍රමශීලීව සටන ආරම්භ කළොත් ප්‍රජාතන්ත්‍රවාදී ජය නියතයි!!!(දී)
ජෙනරාල් ෆොන්සේකා දක්ෂ අවංක එඩිතර නායකයෙක් . එබැවින් ඔහුට ජය පතමු. (අ)
හිටපු හමුදාපති හැටියට නොව, මහජන හිතවාදියෙකු ලෙසින් වෙනස් වී ෆොන්සේකා මහත්තයා දේශපාලනය කරනවා නම් ජනතාවගේ ධනාත්මක ප්‍රතිචාරයක් ලබන්න ෆොන්සේකා මහත්මයාට හැකිවෙවියයි මම හිතනවා. උන්නැහේ "බලය ලබාගන්න" උත්සාහ කරන්නේ යුඑන්පි එක කරන දියාරු ක්‍රමයටමයි. ආණ්ඩුව විවේචනය කරනවා ඇරෙන්න වෙන කිසිම වැඩපිළිවෙලක් ඉදිරිපත් වෙන්නේ නැහැ. කැළණියෙන් පටන් ගන්නවා වෙනුවට හම්බන්තොට, කළුතර, අනුරාධපුර, පොළොන්නරු පැති වලින් "සටන" පටන් ගත්තා නම් ගං ගොඩේ මිනිස්සුන්ගේ තත්වයත් බලාගන්න තිබුණා. මම මෙහෙම කියන්නේ නගරයේ ඇරෙන්න අනිත් පළාත් වල මිනිස්සු තවමත් රජය සමග සිටින නිසයි. උත්සාහ කරන්න. උත්සාහවන්තයා කවදා හරි ජයගනියි. (අ)
ජනරාල් ෆොන්සේකා දක්ෂ අවංක එඩිතර නායකයෙක් . එබැවින් ඔහුට ජය පතමු.(අ)
ඔබ තුමා ඔහොම කතා කරන්නේ කොහොමද? (නදී)
උතුමාණනි, දේශපාලනය අමුතුම ක්‍රීඩාවක්. එක හොදට හිතේ තියාගෙන උපක්‍රමශීලීව වචන හසුරුවන්න (දී)
ඔය කට්ටියම ජය පතනව, ආඅශීර්වාද කරනව, ඒ විතරක් මදි අපි ඔක්කොම ගිනි සිළුවට ඡන්දෙ දීල ජනරාල්ව ගොඩ දාමු, (අ)
ඔබතුමා මෙතෙක් කල් නිල් කොල දේශපාලනය කල එම පක්ෂ වලින් නාම යෝජනා නොලැබෙන දුෂිත දේශපාලකයන් ඔබ පක්ෂයට සම්බන්ද කර ගැනීමෙන් කෙසේද පිරිසිදු දේශපාලනයක් කරන්නේ ? (නදී)
ඔබට ජයෙන් ජය (දී)
අපිත් ඔබ සමගයි (දී)
මම නම් කියන්නේ ලංකාදීප පාඨකයින්ට දේශපාලනය ගැන කතා නොකර ඉම්මු කියලා (දී)
ඔබට සම්මා සම්බුදු සරණයි...සතර වරම් දෙවිවරුන්ගේ සහ සියලු දෙවි වරුන්ගේ රැකවරණය..ආරක්ෂාව ලෑබේව...(දී)
දැන් ඉතින් කැලණියේ සෙල්ලම් දානවා බොරු මෙතුමා එක්ක , බුදුන් වැඩි කැලණිය බේරා ගැනීමට ඔබට සියලුම සම්මයක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ වගේම තුනුරුවන්ගේ ගුණ බලයද ලැබී මේ උතුම් දේශය බේරා ගැනීමට අවශ්‍ය කරන ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා ඔබට ජය මැතිඳුනි ! (අ)
ඔබගේ ඔය උත්සාහය ආණ්ඩුවට පොඩි තල්ලුවක් (දී)
මහත්මයාණෙනි ඔබතුමාට සදා ජය (දී)
ජනරාල් තුමණි ඔබට ජය. (දී)
ඔහොම ඉදල කාටද හරි ගියේ සර්. එන්නකෝ අපේ පැත්තට (එක්සත්ජාතික පක්ෂයට). එතකොට සර් වෙනුවෙන් අපි මරාගෙන මැරෙන්න උනත් ලෑස්තියි (අ)
සටන ගෙනියන්න හැබැයි වැඩිය කතා කරන්න යන්න එපා...(දී)
ජයවේවා (දිල්)
ඔබ තුමාට සුභපැතුම් (දිල්)
රටතුල සාමය සහ නිතිය ඉටු කිරීමට ඔබට හැකි වේවා (දිල්)
වීරයා ඔබය. ජය වේවා!(දිල්)
ඔබට ජයවේවා මේ (දී)
අපි බලන් ඉන්නවා සියල්ල (දී)
පක්ෂයේ උන්නතියට හොද උගත් බුද්දිමත් පිරිසක් එකතු කර ගන්න පක්ෂයට ජය නියතයි. (ත)
හැම පැත්තෙන්ම ඇහෙන්නේ ධනාත්මක ප්‍රතිචාර. ජනතාවගේ සැබෑ ආදරයට පත්වීම තරම් සතුටක් හා ජයග්‍රහණයක් නායකයෙකුට තිබිය හැකිද? (ත)
බතුමාගේ 40 අවරුදු රාජ්‍ය සේවයේන් මේ රටෙන් ත්‍රස්තවාදීන් විනාශ කරලා රටට සාමය ලබාදෙන්න පුළුවන් උනා. නුබට පුළුවන් උනා එයට මුලිකව දායක වන්න. ජනරල් තුමනි ඔබ රටට ණය නැහැ. රටේ ජනතාවගේ යුතුකම් ඔබතුමාට සහයෝගය දැක්වීමයි. ඔබ තුමාට ජයවේවා.(අ)
ඔබගේ දේශපාලන ගමනට සුබ පතමි ජය වේවා (දිල් )
ජනරාල් තුමණි ඔබට ජය.(දිල්)
මම නම් කියන්නේ ඔබ තුමා සැබෑම ජනතා සේවකයෙක් නමුත් දේශපාලනයට එන්නේ නැතුව හිටියානම් තමයි හොද (දී)
මා කවදත් ඔබට පක්ෂයි. ඔබට ජය නියතයි. (දිල්)
ඔබට ජය නියතයි (දිල්)
ඔබගේ හෙට කියන්නේ අද දිනයේ ජනතාවගේ හද ගැස්මයි. ජනතාවගේ හෘද ස්පන්දනයේ රිද්මයට සවන් දෙන්න. මෙය නොතකා හැරි පාලනයකින් ගිලිහී යන ජනප්‍රසාදය හා ආශීර්වාදය ඔබ හා ඔබගේ බලවේගය වෙත දිනා ගන්න තරම් සංවේදී වෙන්න. ප්‍රඥා වන්ත වෙන්න. ඔබ වෙත ලැබෙන දෙයක් අරභයා අරගල නොකරන්න! ඔබට ජය!(දිල්)