(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.
එසේම ණය හුවමාරුවට ඇතුලත් නොවූ බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ජාත්‍යන්තර සබඳතා තියෙනවා කිව්වා... පිනට ආපු නායකයාට දැන් මොනවද දන්නේ නෑ... කියන්න තියෙන්නේ...! ණය අරගෙන කාලා බීලා ඉන්න එක ඕන මෝඩයෙක්ට කරන්න පුළුවන්. අවංකවම හිතන්න. අද වෙනකන් රටේ කිසිම විදිහක මූල්‍ය විනයක් තියෙනවද? නීතියක් තියෙනවද? මේ ටිකවත් කරගන්න බැරි නිකමෙක් ඇවිල්ලා කයිවාරු ගහගහ ඉන්නවා.
කරුණාකරලා ඡන්දයක් තියමු. අපි වැරැද්ද හදාගන්නම්...
හොරු කවද්ද රටවල් හැදුවේ...? තවත් කීයක් හරි හොරා කන්නයි, තියෙන දේවල් නැති නාස්ති කරලා ආතල් ගන්න පහත් වුණු පිං ගොන් රාජා. රට වලපල්ලටම ඇද දාලා තමයි නවතින්නේ...