රුපියල් හාර කෝටි හතළිස් ලක්‍ෂයක වියදමින් කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ බාහිර අංශයට ඇඳන් දහයක හදිසි ප‍්‍රථිකාර ඒකකයක් සමග පහසුකම් රැසක් සලසන බව එහි අධ්‍යක්‍ෂ දොස්තර රත්නසිරි ඒ. හේවගේ කියයි.
ගිය වසරේ ළමෝ අටලක්‍ෂ තිස් දාහක් ප‍්‍රතිකාර ලදහ. රෝහලට රැගෙන එන දරුවන් පෝලිමේ සිටියදීම විශේෂ වෛද්‍ය කණ්ඩායම් විසිහතර පැයේම ඔවුන්ගේ රෝග නිරීක්‍ෂණය කිරීම නව අංශයට පැවැරෙන කාරියකි. බාහිර රෝගී අංශයේ වා සකසා රෝහලේ විස්තර පරිගණක තිර මගින් ප‍්‍රදර්ශනය කිරීමට ද යයි.




රෝහල් අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි ඒ හේවගේ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විශිෂ්ඨ කාර්යයට ස්තූතියි.
බොහොම හොද වැඩක්, ළමා රෝහලේ වෛද්‍යවරු, හෙදියන් සහ අනිත් සේවක සේවිකාවන් කරන සේවය කියා නිමකළ නොහැකියි.