IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ ළමා නිවාසයකින් අතුරුදන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී කැකීරාව පොලිසිය අද  (29) පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ   වයස  (17) ක් වන 11 පන්තියේ ඉගෙනුම ලබන හා    වයස අවුරුදු(14)  ක් වයස  09 වන පන්තියේ ඉගෙනුම ලැබූ එකම පවුලේ සහෝදරියන් දෙදෙනා හා තවත් වයස අවුරුදු (14) ක 9 පන්තියේ ඉගෙනුම ලැබූ මහනුවර රිකිල්ල ගස්කඩ හා මාතලේ හත්තොටඅමුණ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවන් තිදෙනෙකි.

ළමා  නිවාසයේ  රඳවා සිටි එම ළමුන් තිදෙනා අතුරුදහන් වී ඇති බවට එහි පාලිකාව විසින් මාතලේ පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයේදී මෙම සිසුවියන් තිදෙනා සොයා ගැනීමට හැකි වූ අතර පොලිස් භාරයට පත් වූ  සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර පරීක්ෂණ පවත්වා නැවත එම ළමා නිවාසය වෙත භාර දීමට කටයුතු යොදා තිබේ .



අදහස් (1)

ළමා නිවාසයෙන් අතුරුදන් වු තිදෙනා කැකිරාවෙන් හමුවෙයි

රංබොඩ Thursday, 29 August 2024 02:00 PM

ළමා නිවාස වල ළමයින් හිර කාරයින් වෙලා. ආදරයක් ලැබෙන්නෙ නෑ. පාලිකාවන් හරිම අමානුසිකයි ⁣. ඒකයි ළමයින් මෙහෙම පණින්නෙ. ඒක ළමයින් ට ඊට වඩා අණතුරු දායකයි

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site