(ඩයනා උදයංගනී)
ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීම ඉතා සංවේදීව සිදුකළ යුතු බවත්, එසේ කිරීමේදී වින්දිතයන් වන දරුවන්ගේ ඡායාරූප පළකිරීමෙන් වැළකිය යුතු බවත් ළමා ආරක්‍ෂණ සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
විශේෂයෙන්ම මෙවැනි ඛේදනීය සිදුවීම් වාර්තා කිරීමේ දී ‘මේ දරුවා මගේ දරුවා නම් කුමක් වේද?’ යන සහකම්පනයෙන් යුතුව වින්දිතයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.
ළමා ආරක්‍ෂණ සන්ධානයේ සම කැඳවුම්කරුවන් වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක සහ කෞෂාල් රණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත...