IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි

 

(ෂේන් සෙනෙවිරත්න)

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය.

පහරදීමෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂන් රෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් එක් ක්‍රීඩකයෙකුගේ ඔලුවට මැහුම් ද යොදා තිබේ.

විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු වන ගයාන් ධර්මරත්න මහතා පවසා සිටියේ තරඟය ආරම්භ වී විනාඩි 12 ක් පමණ ගතවන අවස්ථාවේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් තම ක්‍රීඩකයන්ට බිම පෙරලාගෙන හොකී පිතිවලින් පහරදීමට පටන් ගත් බවයි.

 



අදහස් (0)

හොකී අවසන් සටන ගුටි බැට හුවමාරුවෙන් නතරවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site