(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලබේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ ඇතුළු හමුදා නිල ඇඳුම් කට්ටල සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු විශ්‍රාමික යුද්ධ හමුදා සෙබළෙකි.
එම සැකකරු සමග විදේශ රටක නිෂ්පාදිත පිස්තෝළ ගිනි අයවියත් එම උණ්ඩ දහයක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
හිටපු සෙබළාගෙ ගෙදරින් පිස්තෝලයක්, උණ්ඩ මතුවේ
පාර්සි මහේන්ද්‍රා Friday, 15 August 2025 09:28 AM
අනිවාර්යයෙන්ම යුද්දෙ වවාගෙන කාපු අයගෙ ආධාරකාරයෙක්