
(ප්‍රසාද් රුක්මල්)
හාලිඇල නාරංගල කන්දේ මැද ලෙජර් වත්ත උඩ කොටසේ කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවධානමක ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (10) පැවසීය .
පවතින වර්ශාවත් සමග නාරංගල කන්දේ විශාල කොටසක් ඉරිතලා පුපුරා ගොස් ඇති අතර , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිළධාරින්ට කඩිනමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර න ලෙසට දැනුම් දුන් බවත් සදහන් කලේය .
කෙසේ වෙතත් මේ කන්ද ආසන්නයේ සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්,ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
2025 දෙසැම්බර් මස 04
499
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
471
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හාලිඇළ නාරංගල කන්දත් පුපුරයි