උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය සඳහා පළාත් සභාව සතු අරමුදල් වැය නොකිරීමට උතුරු පළාත් සභාව සම්මත කර ඇති යෝජනාවට විරුද්ධව හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ අද(9) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය සඳහා පළාත් සභාව සතු අරමුදල් වැය නොකිරීමට උතුරු පළාත් සභාව සම්මත කර ඇති යෝජනාවට විරුද්ධව හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ අද(9) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බොරුවට මානව හිමිකම් ගියාට වැඩක් නැහැ. රට ජාතිය ආගමට කරන්න පුළුවන් ලොකුම වින්නැහිය වෙලා අවසන්. ලැජ්ජා වෙන්න ඕනෑ බහුතර සිංහල බෞද්ධයන් සිටින රටේ පන්සල් ටික රැකගන්න මානව හිමිකම් යන්න වෙලා. ඉස්සරහට සිංහලයන්ට මේරටේ ජීවත්වෙන්න වෙන්නේ මානව හිමිකම්වල පිහිටෙන් තමා. (නි)
මොකද ආණ්ඩුවේ ඉන්න අැමතිලට කොන්ද පණ නැද්ද ඕක නවත්තන්න. (නි)
හෙළ උරුමයවත් නොසිටියා නම් අද අපි කොතැනද? (නි)
හෙළ උරුමයට සදා ජය! (නි)
උතුරු පළාත් සබාව රටපුරාම ජාතිවාදය අවුස්සන්න හදනවා කියායි මට හිතෙන්නේ (නි)
බොරු සංදර්ශන නැතුව ජනාධිපතිතුමාට පවසා අවශ්‍ය මුදල් වෙන්කළාම ඉවරනේ. (නි)
පවතින පාලනය ගෙනඒමට කඩේ ගොස් දැන් මානව හිමිකම් කොමිසම් යන හැටි? (නි)
ඕක කියන්න හොඳම කෙනා අපි නම් දන්නවා. (නි)
අපි නිශ්ශබ්දව බලාසිටින්නෙමු (නි)
ඔයාලට දැන්ද තේරුනේ? අපිට නම් හුඟක් කල් ඉඳලා ඔය බව තේරිලා තිබුනේ (නි)
බෞද්ධ විදියටම තමයි සියලුම වැඩ කරන්නේ. (නි)
එහෙම ප්‍රශ්නයක් තිබෙනවද? (නි)
ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. එය රැකගැනීම සිංහල බෞද්ධ අපගේ යුතුකමක් හා වගකීමක්. ඔබලාට ස්තුතියි. (නි)
සිංහලයාගේ බෙල්ල සිංහලයන්ම මිරිකා ගන්නවා. ගෝඨාභය මහතාගේ අඩුව සිංහලයට දැන්වත් පෙනෙනවද. (නි)
හෙළ උරුමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්නේ, පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න බැරිද. (නි)