19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කිරීමටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වංචා හා දූෂණ වලට වරදකරුවන් වූ පුද්ගලයන්ට දඩුවම් දෙන ලෙස හා අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් ජාතික හෙළ උරුමය අද (19) කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට දී විරෝධතාවක් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චම්පිකයි ,රතනයි කෝ .?(දිල්)
පෙළපාලි යන්නේ මොකටද ? ඔය පක්ෂයේ නායකයා ඉන්නවනේ විධායක සභාවේ . එතනදී ඕවාට විසදුම් ගන්නේ නැතිව මහා ජනතාව රවටන්න බොරු විකාර කරන්න එපා .(හේ)
ඊළඟ මැතිවරණයෙන් මේ ඔක්කොම ගෙදර යන බව තේරිලා, බොරු රංගනයන් දක්වනවා.(හේ)
සොක්කෝ කෑගහන්ඩ ඉස්සරහට දාල, චම්පික වගේ ලොක්කෝ ආණ්ඩුව කරනවා. පුදුම ෂෝ මේවා නම්. (නදී)
එකම ආණ්ඩුවේ හවුලට ඉදගෙන - ඇතුලේ ගිනි පිටට දෙන්නේ මොකටද (නදී)
මට නම් මේවා දැක්කහම හිනාව නවතාගන්න බැහැ (නි)
චම්පික ලිස්ට් එකෙන් එනවා. එ්කයි ඔතන නැත්තේ.(නදී)