ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී එම්.එච්.සල්මාන්  වෙනුවට මහ ලේකම් එම්.ටී.හසන් අලී පත් කළ යුතු යැයි කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

සල්මාන්ට මන්ත්‍රී ධුරයට තාවකාලිකව පත් කළ බවත් ඔහු තවමත් එම පදවියේ රැදී සිටින බවත් පක්ෂය දෙකඩ වීම වැළැක්වීමට සල්මාන් ඉවත් විය යුතු බවත් කොංග්‍රස් ආරංචි කියයි.