තමාගෙන් හිස් කොළයකට අත්සන් ගත්තැයි කියන සිද්ධියක් මත කාන්තාවක අත්තනගල්ල උසාවිය අසල නීතිඥවරයකුට පිහියක් පෙන්නා තර්ජනය කර පහර දුන්නැයි නිට්ටඹුව පොලිසියට නීතිඥවරයෙක් පැමිණිලි කර ඇත.
ඔප්පුවක් ලිවීම සඳහා එම නීතිඥවරයා තමාගෙන් හිස් කොලයකට අත්සන් ගත්තැයිද එය අස්ථානගත කර ඇතැයිද එම කාන්තාවද පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට බට්ටිව මතක් වුනා..(හේ)
ඒ විදිහට හිස් කොළ වලට අත්සන් ගන්න තහනම් (දී)
මේ වගේ වංචා කරන අයට ගහන්න නෙමෙයි වටින්නේ.(හේ)
ගහල මදි කරපු වැඩේට. ඔය හිස්කොලේ මොනවා ලියා ගනිවිද කවුද දන්නේ ?(හේ)
කාන්තාවන් දැන් ශක්තිමත් වෙලා. (නි)
නීතිඥයෙක් වුණාම නීතියට පිටින් වැඩකරන්නේ කොහොමද? නීතියට අනුව එහෙම හිස් කොලවලට අත්සන් ගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් (නි)
අර කත නෙවෙයි නේද?අත්තනගල්ල නිසා මිනිස්සු වැරදියට හිතාවි.(හේ)
හිස් කොළ වලට අත්සන් කරන එක නම් හරිම භයානකයි. මොනවා ලියාගනීද කියලා කවුද දන්නේ? (නි)
නීතිඥයා කරලා තියෙන්නෙත් වැරදි වැඩක්නේ. (නි)
බමුණු, ඔයා හොඳින් නේද? (නි)
දැන් ලංකාවේ කාන්තාවෝ භයානකයි.(හේ)
ඔය වගේ සිද්ධියක් ඇහුවාමයි.(හේ)