
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත නගරයෙ පිහිටි ප්‍රධාන පෙලේ ලිසිං සමාගමක ශාඛාවක බිත්ති කඩා රහසේ ඇතුල් වී ඇති සොරුන් කණ්ඩායමක් එහි සේප්පුවල ආරක්ෂීතව තිබු රුපියල් ලක්ෂ 71 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය පවසයි.
මෙම ලිසිං ශාඛාවට අද සොරුන් කණ්ඩායමක් බිත්ති කඩා උපක්‍රමශීලි ලෙස ඇතුල් වි ඇති බවත් ඉන් පසුව එහි පැය කිපයක් රැදි සිටිමින් කිසියම් යාන්ත්‍රික ග්‍රයින්ඩර් භාවිතා කරමින් සේප්පු දෙකක් කපා ඇති බව පොලීසිය කියයි.
රාජකාරි නිමවා නිවෙස් වලට ගොස් ඇති එම ලිසිං ශාඛවේ සේවකයින් නැවත අද (31 ) දින උදෑසන සේවයට පැමිනි විට තම ආයතනයේ සේප්පු කපා මුදල් රැගෙන ගොස් ඇති බව දැක තිබේන බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ...... ලිසිං සමාගමක්ද?
ලීසින් කොම්පැනි කාරයින්ගේ නම් මුදල් සේප්පු පිටින් අරන් ගියත් කමක් නෑ. අහිංසක මිනිස්සුන්ගේ ලේ උරා බොන කූඩැල්ලෝ ජාතියක්... පරණ යකඩ කොටත් කාගේ හරි ඇඟේ ගහලා ඒ මනුස්සයාගේ මුළුජීවිත කාලේම හම්බකරන සල්ලි ගන්නවා. සාධාරණ පොලියක් නොවෙයි ඔවුන් ලබාගන්නේ... පොලිසිය, දේශපාලනඥයෝ, මැරයෝ හැම කෙනෙක්ම ලීසින් කම්පැනි වලින් ගොඩක් සල්ලි හම්බ කරනවා.
අරය දිව්‍ය ලෝකෙ ඉඳල වැඩ වගේ