(ඔගස්ටින් ප‍්‍රනාන්දු)
වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිම පිණිස හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට අද (23) දහවල් රෝගියකු රැගෙන ආ පිරිසක් හා රෝහලේ වෛද්‍යවරයකු අතර හට ගැනිමට ගිය ආරාවුලක් සමතයට පත් කළ බව හලාවත පොලිසිය කියයි.
බාහිර රෝගින්ගේ අංශය වෙත මෙම පිරිස රෝගියා රැගෙන ආ අතර පැමිණි අවස්ථාවේ දි ඒ වන විටත් ක‍්‍රියාත්මකව පැවැති වෛද්‍ය වැඩවර්ජනය නිසා තම රෝගියාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනිමට නොහැකි විම නිසා කෝපයට පත් රෝගියා සමඟ පැමිණි පිරිසක් ඒ වන විටත් බාහිර රෝගි අංශයේ රැදි සිටි වෛද්‍යවරයකු සමඟ ආරාවුලක් ඇති කර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල්වලිනුන් එළියට ඇදලා දාන්න එපෑයැ මෙහෙම කරන අයව...
අයියෝ !!! මෙහෙමත් දොස්තරවරු....
විශ්වාසය කඩවූ විට ගුටිකෑමටද සිදුවේ....
අනිවාර්යයෙන් ඉතින් මෙහෙම දේවල් වෙනවා අසාධාරණකම් මතුවෙන කොට... කොහේ වුණත්...
හහැහැ unp මන්ත්‍රී කෙනෙක්ගේ පෞද්ගලික ආරක්ෂකයෙක් ලු නේද ලොල්