දෙමටගොඩින් කෝටි 40ක කුඩු අල්ලයි රුපියල් කෝටි 40 කට අධික වටිනා මත්ද්‍රව්‍යය තොගයක් සමග පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි... 27 minutes ago
Y ආරච්චිගේ · 1 hour ago පසුගිය පාලකයන්ගේ හොර දුෂණ අල්ලන්නේ නැතුව, ඇයි දෙයියනේ මේවගේ සුළු දේවලට මේ මෝඩ සිංහලයෝ මැරෙන්න යන්නේ? (බ) Reply 0
Y කසුන් එංගලන්තය · 1 hour ago පොලිසියට හොරු අල්ලගන්න බැරිවුනා කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළාම හරිද? තව ටික දවසකින් කියයි පොල් කට්ටක් ඔලුවේ දාගෙන බයික් එක තල්ලුකරගෙන යන්න කියල. (බ) Reply 0
Y උදේශ් · 1 hour ago පිස්සුවෙන් වගේ යන එන බස් වලින් බේරෙන්න , කිරිපනුගාය හැදිච්ච ත්‍රීවීල් එක්ක පරිස්සමට යන්න ෆුල් ෆේස් හෙල්මට් විතරක් නෙවේ යකඩ ඇඳුනුත් ඕන... නීතිය ශක්තිමත් නැත්නම් ඔය හෙල්මට් කෙරුවාවෙන් වැඩක් නෑ...ෆුල් ෆේස් හෙල්මට් ඇතුලේ ඉන්න එකා හොයන්න දැන් තාක්ෂණයෙන් පුළුවන්. (බ) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago මේ පොඩි රටේ අහස උසට නීති රීති. කී දාහක් මේ නිසා අපහසුතාවයට පත් වෙනවද. නමුත් මේ වෙන දුෂණ භීෂණ රැල්ල නම් දවසින් දවස වැඩිවෙනවා මිසක අඩුවක් නැහැනේ.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන නීති...දැක්මක් නැති නීති...(බ)
දුෂණ රැල්ල කෙසේ අඩුවන්නද. පාලකයෝ දුෂකයෝ ය ..(බ)
පසුගිය පාලකයන්ගේ හොර දුෂණ අල්ලන්නේ නැතුව, ඇයි දෙයියනේ මේවගේ සුළු දේවලට මේ මෝඩ සිංහලයෝ මැරෙන්න යන්නේ? (බ)
පොලිසියට හොරු අල්ලගන්න බැරිවුනා කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කළාම හරිද? තව ටික දවසකින් කියයි පොල් කට්ටක් ඔලුවේ දාගෙන බයික් එක තල්ලුකරගෙන යන්න කියල. (බ)
පිස්සුවෙන් වගේ යන එන බස් වලින් බේරෙන්න , කිරිපනුගාය හැදිච්ච ත්‍රීවීල් එක්ක පරිස්සමට යන්න ෆුල් ෆේස් හෙල්මට් විතරක් නෙවේ යකඩ ඇඳුනුත් ඕන... නීතිය ශක්තිමත් නැත්නම් ඔය හෙල්මට් කෙරුවාවෙන් වැඩක් නෑ...ෆුල් ෆේස් හෙල්මට් ඇතුලේ ඉන්න එකා හොයන්න දැන් තාක්ෂණයෙන් පුළුවන්. (බ)
මේ පොඩි රටේ අහස උසට නීති රීති. කී දාහක් මේ නිසා අපහසුතාවයට පත් වෙනවද. නමුත් මේ වෙන දුෂණ භීෂණ රැල්ල නම් දවසින් දවස වැඩිවෙනවා මිසක අඩුවක් නැහැනේ.(නදී)