ඌව මැතිවරණ සමයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රී නිමල් කරුණාරත්නට කඩුවකින් පහරදී තුවාල කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හල්දුම්මල ප්‍රාදේශිය සභාපති (එජනිස)ආර් එම් ධනරත්න හා තවත් පස්දෙනෙක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජේ ට්‍රොස්කි මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබුහ.
ධනරත්න අද(23) පොලීසියට බාර විය.රුපියල් පන්දහසක මුදල් ඇපයක් හා රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් ධනරත්නට නියම කැරිණි.
නිමල් කරුණාරත්න දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ඉක්මනට ඇප ලැබෙනවනේ. සන්තෝෂයි. (නි)