හාලිඇල ප්‍රාදේශීය සභාව ආසන්නයේ නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගත් බව පොලීසිය කියයි. බදුල්ල පොලිසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා එක්ව ගින්න නිවාදැමුවේය. ත්‍රී රෝද රියේ පැමිණි පිරිස රථය නවතා බැහැරට ගොස් සිටි බවත් බැටිරියේ සිදුවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවත් පොලීසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යන ත්‍රිවිල් පාරේ යන තෝරන් වගේ. විකාර ලයිට් වලින් පුරෝලා ඉතින් ගිනි ගන්න එක අහන්නත් දෙයක්ද> (දී)
ඉතින් බැටරිය නිසා ගිනි ගත්තනම් යන දිහාවක බැටරියත් අරන් යන්න තිබ්බානේ (දී)
දැන් වෙන ඔක්කොම ඉබේ වෙන්නේ ,ඉබේ තුවාලත් වෙලා තිබුනානේ (දී)
ෆුල් ඉන්ෂුවරන්ස් නම් අව්ලක් නැ. එත් මේකට ගෙවන ආවරණය කරලද දන්නේ නැ..මටනම් ලංකාවේ ඉන්ෂුවරන්ස් ආයතන ගෙවනකන් ''අන්-ෂුවර්''. (දී)
සහතික ඇත්ත දැන් ඔක්කොම ඉබේ වෙන්නේ (දී)
මේ යන හැටියට ළමයි හම්බ වෙන එකත් ඉබේම වෙයිද දැන් නැ.... (දී)
ත්‍රී වීල් එකම ගිනි තියාගත්ත වෙන්න ඕනි (දී)