මහා වැසි සමඟ ගලෙන්බිදුණූවැව හුරුළුවැව ද වාන් දමයි. එහි ස්වයංකී‍්‍රය දොරටු 16 අඟල් තුන බැගින් විවෘත කළ බව හුරුළුවැව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි. තත්පරයට ගණ අඩි 600ක පමණ යාං ඔයට මුදා හැරෙයි. අක්කර 10,400 ක් පුරා පැතිර ඇති හුරුළුවැවෙහි මුළු ජලධාරිතාවය අක්කර අඩි 55000කි. මැයි මාසයේ දී හුරුළුවැව මෙලෙස වාන් දමනුයේ වසර 25කට පමණ පසුව බව හුරුළුවැව වැඩිහිටියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් හරිම සතුටක් දැනෙනවා. (නි)
ඉතාම සතුටුදායකයි එය අපේ ගමේ වැව නිසා (නදී)