
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාව ඉල්ලපු දේ දී ගන්න බැරි වූ ජීවිතේ ආණ්ඩුව තමා ඉල්ලන දේ දෙන්නේ කොහොමදැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:- (සජබ) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අරඹමින් පැවසීය.
පුනරුද ආණ්ඩුවේ පළමු අයවැය ජනපති ඉදිරිපත් කළා.හයවැය ඉදිරිපත් කරන අතරතුර මට පොඩි ෂොට් එකකුත් ගැහුවා.කමක් නෑ ඉතින් මගේ යාලුවනේ.ජේවීපී එක ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරගන්න බැරුව මම ඉල්ලන දේවල් එතුමට දෙන්න බෑ නේ.
මන්ත්‍රීලා තුනක් හිටපු පක්ෂය ඔහුගේ නායකත්වයෙන් මන්ත්‍රලා 159ක් දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම ගැන මා මුලින්ම සුභ පතනවා.තුනෙන් දෙකක් තියෙන නිසා ඕන ජාතියේ ආණ්ඩුවක් සම්මත කරගන්න හැකියාව ආණ්ඩුවට තියෙනවා යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහකයා කුහකයාම තමයි.