ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වැඩිම මනාප ලබා ගත් පුද්ගලයා වෙතියි බදුලු කච්චේරි ආරංචි කියයි.
ඔහුගේ මනාප සංඛ්‍යාව165000 ඉක්මවතියි නිල නොවන ආරංචි කියයි.
හරීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ මනාප ප්‍රතිශතය 88% සන්ධාන මහ ඇමැති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂගේ මනාප ප්‍රතිශතය 68%කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මුලු පවුලම සන්දානේ. මම කොයි පැත්තකටවත් නැහැ. ඒත් හරීන් මහ ඇමති උනානම් හොඳයි කියා සිතෙනවා (නදී)
මේ එක පක්ෂයකට වත් මගේ කැමත්තක් නෑ. නමුත් හරීන් දිනනවා නම් හොදයි. සිංහල ජාතිය ආගම ගැන හැගීමක් නැති නායකයෝ ඕනිම නෑ. (නදී)
කොහොම වුණත් සැමදා බලයේ සිටිනවිට, අර කුකුළාගේ කරමලය වගෙයි. කොපමණ වැඩකළත් හොඳක් කළත් පෙනෙන්නේ නැහැ. ලෝක ස්වභාවය (නි)
ඔබ සමග අපි'' එක්සත් ජාතික පක්ෂය සමගයි මුළු රටම (නදී)
හරීන් තරුණ නායකතුමාට ජයවේවා! (නි)
මොනරාගල සන්ධානය ඡන්ද 140 850. ශෂින්ද්‍ර මනාප 96619 එතකොට ප්‍රතිශතය 66%. බදුල්ල යු.එන්.පී ඡන්ද 197 708, හරින්ට මනාප 173 993. එතකොට ප්‍රතිශතය 88% යි. හැබෑවටම එතකොට කුඩා ජනතාවගේ මහා ඇමති අපේ බන්දුල පෙරේරා මේ ගැන මොකද හිතන්නේ (නදී)
අපිත් හරීන්ට (නදී)
හරීන් 173,000 යි (නදී)
ඔන්න බබෝ අලි එනවා! හරින අරන් දුන්න මෙය ගමන යන්න තියෙන්නේ රනිල්, සජිත් එක්ක පමණි, ඔහොම යන්! ඔහොම යන්! (නදී)
නියමයි. (නදී)
ඔය කවුරු ආවත් මට නම් විශේෂයක් නැහැ (නි)
ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය දැනෙනවා (නි)
නියමයි ! (නදී)
කළගුණ සලකමු. යූ. එන්. පී. ජාතික සංවිධායක ධූරය පිරිනමමු. (අ)
කාලගුණ සලකමු. ඉසුරු අත්හල ඔහුට යු.එන්.පී ජාතික සංවිදායක දූරය පුදමු (නදී)
තාව කාලයක් බලන් ඉන්න වෙයි (නදී)
ඉතින් බන්දුල, ඔබතුමාට වහගන්න තරම් ලැජ්ජාවක් තියෙනවද ? (නි)
සමහරු හිතන්නේ මනාප වලට මහා ඇමතිකම දෙනවා කියලද? දැන් ඔක්කොම වෙලා ඉවරයි. එ්ක නිසා බොරුවට ප්‍රතිශත හද හදා කාලේ කන්නේ නැතුව දැන්වත් ඔය මෝඩ චූන් අතහැරලා වෙන වැඩක් බලාගත්ත නම් නරකද? (නදී)
ඒගොල්ලෝ කාලා අපිටම එපා වෙලා මේගොල්ලන්ට දුන්නා. මේ ගොල්ලන්ට දීලා අපිටම එපා වෙලා නැවත එහෙ කුනුයි මෙහෙ කුනුයි එකතු උන අර පරණම කෑම කන්න ඉල්ලන අපේ ශ්‍රීලංකා ඡන්දදායකයන්ට දෙවියන්ගේම පිහිටයි. මේගොල්ලන්ගේ දැන් බඩවල් පිරි ඇත. ඒගොල්ලන් දැන් බඩගින්නේ හඩා වැටේ. පින් පිනිස ඡන්දය දෙන අපේ ඡන්දදායකයන්ට ජයවේවා! (නදී)
මේ එක පක්ෂයකට වත් මගේ කැමත්තක් නෑ. නමුත් හරීන් දිනනවා නම් හොදයි. සිංහල ජාතිය ආගම ගැන හැගීමක් නැති නායකයෝ ඕනිම නෑ (නදී)
කරන්න පුළුවන් හැම දේම කරලත් ආණ්ඩුව ගත්තේ ඔච්චර පුංචි වැඩි ඡන්ද ප්‍රතිශතයක් නම් බන්දුල පෙරේරාගේ බහුතරයට මොකද වුනේ කියන එක මොන්ටෙසෝරි ළමයට පවා ප්‍රශ්නයක්. ඉතින් නිදහස් සාධාරණ මැතිවරණයක් තිබ්බා නම් අඬන්න තමා වෙන්නේ (නදී)
මම යු. එන්. පි කාරයෙක් නෙවෙයි. නමුත් හරින්ගේ ජය සතුටක්. ඉදිරියට යමු! (නදී)
සුබම සුබ පැතුම් (නදී)
ඔහොම යන් ඔහොම යන් (නදී)
ධනු ගේ කතාව හරි. හරින් තමයි නියම සුදුස්සා. නමුත් ඡන්ද නීති රීති හැටියට ඔහුට අවස්ථාවක් නැහැ. (නදී)
හරින් මහත්මයට ජයවේවා. පක්ෂයටත් ජයවේවා. අලියටත් විශේෂයෙන්ම ජයවේවා. ඔහොම පෙරහරේ දිගටම යමු. (නදී)
බන්දුල කරුණාකරලා මෙතනට දක්ෂ ප්‍රහසන නළුවන් ගාවා ගන්න එපා. කුලියට ලියන කඩේ දුවන එකට වඩා කෝටි වාරයක් උසස් වෘත්තියක් ඒක. බලන්න අර පත්තර වල තියෙන කාටුන් ටික . උපාසකම්මල මනාප අංක ගහපු සිල් රෙදි ඇඳගෙන. තමුන්නැහෙත් එයින්ම එකක් ඉල්ලන් ඇඳගන්න දැන්වත් විලි වසාගන්න. (නදී)
රනිල් දැන් හරි තීරණය ගන්න සජිත්ගේ තනතුර දෙන්න එයාට. ලගදීම හොද පෙරලියක් වෙනවා. පක්ෂයේ දක්ෂයන්ව ලංකරගෙන ඉදිරි ගමන යන්න. මේක හොද පටන් ගැම්මක් රජයට රතුඑලිය වැටිලා තියෙන්නේ. (නදී)
හදවතින්ම සුභ පතනවා (නදී)
මනාප වල ප්‍රතිශත කොහොම බැලුවත් වැඩක් නැහැ. එක ඡන්ද දායකයෙකුට මනාප 3ක් දෙන්න පුළුවන්. යු.එන්.පී එකට ඡන්දෙ දීපු ගොඩක් අය මනාප 3ම හරින්ට ගහලා නම් එතන කිසිම වැදගැම්මක් නැහැ (නදී)
රංග මහත්තයා එ්ක නම් නියම අදහස (නදී)
දිපාල් හරියට හරි (නදී)
සඳුන් මහතාගේ අදහස හරි. රට ජාතිය ගැන හිතනවට ඔබට පින් (නදී)
හරින්ට සුභ පතනවා. පැරදුනත් දිනුම් (නදී)
සජිත් ජනාධිපති අපේක්ෂක කරලා රනිල් අගමැති අපේක්ෂක වෙන්න . අපේ තාත්තත් මෙයාලගේ කේන්දරේ බලල අරයට කිව්වේ ඕක තමා (නදී)
වත්තල ඉඳල බදුල්ලට ගිහින් හරීන් 88%ක් මනාප ගත්තා. ජනතාවට තෑගි බෙදුවෙත් නැහැ. නියං ආධාර 2500/- බෙදුවෙත් නැහැ. එයා කතා කලේ ජනතාවගේ හදවත් වලට. ප්‍රතිපලය කොහොමද? ඕක තමයි කියන්නේ රටේ ඡන්ද දායකයෝ බන්දුල කියන විදියට පොල්පිතිවලට උනත් මනාපේ දෙන්නේ නැහැ කියලා. ඌව පළාතේ ගිය කෙනෙක් නම් ඔය ගොන් කතාව කියන්නේ නැහැ. (නදී)
රජය කරන්න පුළුවන් හැමදේම කරලා තමා ඔය ටික ගත්තේ. මොකද හැම කෙනෙක්ටම දැන් අවරුදු ගානක් තිස්සේ මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. එයාලට ලොකු වෙනසක් ඕනේ. එ්ත් එ්ක කරන්න ජනතාවට ඉඩ දෙන්නේ නැහැ. නියගයෙන් පළාත් කියක් අවතැන් උනාද එ්ත් අාදාර දුන්නේ මොනරාගලට විතරයි. එ්ත් ඉස්සර වගේ මෝඩ මිනිස්සු දැන් නැහැ කියා හරින්ට අභියෝග කරපු අයට දැන් පේනවා ඇති ජය වේවා හරින් (නදී)
ඊලග ජනාධිපති වරණයට සජිත් දැම්මොත් දිනන්න පුලුවන්. රනිල් මහතා මේක තේරුම් ගන්න. (නදී)
හරින්, ඔබ කළ කැපවීමට අපි ගරු කරනවා. හැමදාම පැරදුණ අලි කුලප්පු කරලා නියම මාර්ගයට ගත්තේ ඔබ.. ඔබ අවුරුදු ගාණක් සන්ධානයේ දිනපු බදුල්ල ආසනය දිනාදුන්නේ ඔබ. ස්තුතියි ඔබට! කවදාවත් බදුල්ලේ කොල්ලෝ කෙල්ලෝ ඔබ දමායන්නේ නැහැ. ජනතාවගේ මහ ඇමති ඔබයි! ජය වේවා! (නි)
බන්දුල මහත්තයාට ලෙඩේ ගොඩක්ම වැඩිවෙලා වගෙයි (නි)
හරීන්, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් තම උපරිමය ප්‍රදර්ශනය කලාට මැද සහ පසුපෙළ ක්‍රීඩකයන්ගේ අදක්ෂතවයත් තේරීම් කමිටුවේ ඇතැම් තීරණාත් නිසාත් මෙවන් පරාජයකට මුහණ දෙන්න යු.එන්.පී කණ්ඩායමට සිදු උනා. කෙසේ වෙතත් හොඳ තරගයක් තිබුනා. ආණ්ඩු කණ්ඩායමට බොහෝ වාසි තිබුනා. ඔවුන්ගේ මේ තරගයේ නායකයා එතරම් දක්ෂයෙක් උනේ නැතත් , වටපිටාව නිතරම ඔවුන්ගේ සහයෝගයට හිටියා. මන් කිව්වේ ඔවුන්ගේ තන තිල්ලෙනේ මැච් එක ගැහුවේ. අම්පයර්ගේ නම් වරදක් දැක්කේ නැහැ. , නමුත් තර්ඩ් අම්පයර් (කොම්පුටෙර් ජිල්මර්ට් ) මොනවා කලාද දන්නේ නැහැ (නදී)
මට තියෙන එකම දුක කාගෙන් ඇහුවත් කව්රුත් කියන්නේ අපි යූ.එන්.පී කියලා. නමුත් අපි හැමද පරදිනවා ඇත්තටම මොකක්ද මේකේ තේරුම (ස)
හරීන් තිබ්බ පියවර කුඩා උනාට ලාංකේය දේශපාලනයේ තවත් එක් හැරවුම් ලක්ෂයක්. (නදී)
කලගුණ සලකමු. යු.එන්.පී ජාතික සංවිදායකදූරය පුදමු (නදී)
මම නම් කියන්නේ මේ උන දේ හොඳයි. ආණ්ඩුවට තේරෙන්න ඕනේ කරන හැම දේම හරිද වැරදිද කියා (නදී)
රට වල ඉන්න අපේ ඡන්දය මෙහෙ ඉඳන් දෙන ක්‍රමයක් ඉක්මනට හදන්න ඕන. ගොඩක් ග්‍රීන් චන්ද ඉන්නේ අපේ රටින් පිට. ඒවා එකතු කරගත්තොත් වෙනසක් වෙන එක නවත්වන්න කාටවත් බැරිවේවී.(අ)
අනිවා. හරින් තමයි මහා ඇමති. එයා කොන්ද පන තියන නායකයා. (නදී)
රොෂාන්, හරින් කරපු හරිය හොදටම ඇති. රොෂාන් බොරුවට රැවටෙන්න එපා හරින් මහත්තයාගේ තාත්ත මොකටද ආණ්ඩු පරද්දන්න. ඔය පුතාම කළේ. ඡන්ද 173 000 නේ මහත්තයෝ. (නදී) හරින් මහත්තයෝ අපේ සුබපැතුම්
සුභ පැතුම් හරීන් (නදී)
කට්ටියට රිදිලා වගේ. මොනවා කරන්නද හිතේ අමාරුවට පැරදුනත් දින්න කියල හිත හදාගන්න හදන කොට මාව වාතයක් හැටියට පේන එක සාධාරණයි. හරි හරි ඔයාල හරින්ගේ මනාප ටික බල බලා සතුටු වෙන්න. අපි බාධා කරන්නේ නැහැ. (නදී)
කරුණාරත්න මහත්තයෝ..බඩගින්නේ මැරෙන්න වැටිලා ඉන්න සතා හම්බ වෙන ඕනෑම කුණු ගොඩක් රහක් ගුණක් බලන්නේ නැහැ ගිලල දානවා..අවුරුදු 20ක් තිස්සේ බඩගින්නේ කෑම හොයා හොයා ඉන්න කට්ටියටත් ඔය කුණු ගොඩ මහා මෙරක් උනා.ඒක තමයි ඔය ප්‍රතිපලය... අනෙක් අය හොදට කාල බිල ඉන්නේ ..එයාලට කුණු කන්න ඕන නැහැ.. ඉතින් එයාල තෝරලා බේරලා හොද දේ විතරක් කනවා.. වෙනස ඕකයි..තමන්ගේ ප්‍රතිශත වැඩක් තියෙනවද පළාත් සභාව පැරදිලා.. අනේ මෙහෙමත් හරක්..ඔය මනාප ගාන ලොකුවට ගහගෙන රාමු කරලා උදේ හවස දුම් අල්ල අල්ල ඉන්න ..අපිටනම් තමන්ගේ පක්ෂය දිනවන්න බැරුව ගන්න මනාප තඹේකට වැඩක් නැහැ.ඔතන හරින් නෙමෙයි ටෙනිසන් කුරේව දැම්මත් (පොල්පිත්තක් නොදා) ඔය මනාප ටික ඔහොම්මම ලැබෙනවා...හැම ඡන්දේම පරාද වේවි මනාප වළද වළද ඉන්න..එතකොට හරි.. (ස)
සෙව්වන්දි, ආණ්ඩුවේ මැති අමතිවරුන්කියනවා අහල නැද්ද තාම අපේ රටේ කිසි කෙනෙක් බඩගින්නේ මලේ නැහැ කියලා. එම කතා ඉවසන කට්ටිය ඉන්න කම් මේක මෙහෙමම වෙයි. ඇරත් . ඔය පක්ෂේ කට්ටිය 1970-77 කාලේ කියුවනේ, "මිරිස් නැතුව හොදි කන්නම්, සීනි නැතුව තේ බොන්නම්,කියලත් . බඩ පොත්තට ඇලුනත් එම කට්ටිය වෙන පැත්තකට ඡන්දෙ දෙනවා බොරු. (නදී)
අපේ මහ ඇමති දයා කිව්ව පරිදි වැඩිම මනාපලබා විපක්ෂ නායක වෙලා හරීන් ..(අ)
බණ්ඩා මහත්මා ඔබ වැරදියි, මේ තරඟය දිනපු නායකයාටම කණ්ඩායම දිගටම මෙහෙය වන්න දුන්නානම් තමා හොඳ, මෙච්චර කාලයක් කණ්ඩායම මෙහෙයවපු කිසි කෙනෙකුට මෙවැනි විප්ලවයක් කරන්න බැරි වුණානේ, තිබ්බ පය ඉදිරියට මිසක් පසුපසට හරවන්න දෙන්න එපා, මීලඟ ජනාධිපතිවරණයේදී එජාප යේ අපේක්ෂකයා විය යුත්තේ හරීන්ම තමයි, නැත්නම් මෙච්චර කාලයක් වුණදේට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නෑ. (අ)
බණ්ඩා මහත්මා ඔබ වැරදියි, මේ තරඟය දිනපු නායකයාටම කණ්ඩායම දිගටම මෙහෙය වන්න් දුන්නානම් තමා හොද. මෙච්චර කාලයක් කණ්ඩායම මෙහෙයවපු කිසි කෙනෙකුට මෙවැනි විප්ලවයක් කරන්න බැරි උනානේ. තිබ්බ පය ඉදිරියට මිසක් පසුපසට හරවන්න දෙන්න එපා. මීලඟ ජනාධිපතිවරණයේදී එජාප යේ අපේක්ෂකයා විය යුත්තේ හරීන්ම තමයි. නැත්නම් මෙච්චර කාලයක් උනදේට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නෑ. (නදී)
මොනා උනත් ආණ්ඩුව දිගටම තියෙන්න ඕනා (නදී)
වත්මන් රජය සම්බන්දව තවම ජනතාවට විස්වාසය තබන්න පුළුවන්. එ්ක කාටවත් නෑ කියන්න බෑ (නදී)
කසුන්, බණ්ඩා ඔයාලට නොතේරුනාට සජිත් ගෙන් මේ ඡන්දෙට මොනවද කෙරුනේ. අවසාන රැලියට වත් සහබාගි නොඋන නිසාද එහෙම කියන්නේ. (නදී)
මේ වගේ අය අපිට ඕනේ සුභ පැතුම් ජයවේ (නදී)
ඔය රතු එලිය දුප්පත් අපේ මහජනතාවගෙන්. රට පාලනය කරන පක්ෂය දැනගන්න ඕන දුප්පත් මිනිස්සුන්ගේ මුලික දේවල්. දුප්පත් මිනිස්සුන්ගේ මුදලින් යැපෙමින් සැප ජීවිත ගත කරන ඇමතිවරුන්ට හොඳ පාඩමක් මේක. ඔබතුමාලා ඔය කෑවා ඇති දැන්වත් ජනතාවට සේවය කරන්න (නදී)
හරින් ඔබට ජය! ඒ.ජා.ප.ය දීනේවා අපගේ පැතුම එයයි (නදී)
නියම වෙනසක් ආණ්ඩුවට රතු එළියක්. ආණ්ඩුව වෙනස් වෙන දවස ළගයි කියලා මේ ප්‍රතිපල වලින් ඔප්පු වෙනවා. කොහොම උනත් යු.එන්.පී, ජේ.වී.පී ඡන්ද වැඩි වෙනකොට ආණ්ඩුවේ ඡන්ද අඩු වෙලා. අපි ලංකාවෙන් පිට ඉදලා බලාගෙන ඉන්නේ අපේ රටේ මිනිසුන්ට අත මිට සරු හොද දවසක් උදා වෙනකම්. සජිත් රනිල් එකතු වෙලා සටන අරගන යන්න ඕනේ. හරින් නියම නායකයෙක්. හරින්ට සුබ පතනවා ආණ්ඩුව දැනගස්සුවට. ඔබ නියම සිංහ කොල්ලෙක්. (නදී)
යු.එන්.පී. එකෙන් සන්ධාන බෝට්ටුවට පැන්න කට්ටිය දැන්ම ඉදන් බඩු පොදි බදින්න ලැහැස්ති වෙයි. (නදී)
මේක අනිවාර්යෙන් හරින්ගේ කැපවීමට ලැබුන ජයක්. අනිත් අය දැන් ඌවේ ඡන්ද වැඩි උනේ එයාල නිසා කියල කියන්න පටන් ගනී. අඩු ගානේ ඡන්දෙ වෙලාවේ හරින් කියල කෙනෙක් හිටියද කියලවත් එයාලට මතක් උනේ නැහැ. (නදී)
ප්‍රතිශතය කොහොම වුනත්" කරු 'නමින් දක්වා ඇති අදහස නම් හරීන්ට හොදට හිටින්නේ නැහැ. (නදී)
හරීන් කියන්නේ මානව හිතවාදියෙක්, දේශපාලකයෙක්. හරීන් ඇසුරෙන් දැනගත් සත්‍යයක් කවදත් කොතනත් හරින්ට ජය මාවත විවෘතයි (නදී)
ඇත්තටම හරින් වගේ රටට සේවයක් කරන අයව වටිනවා. (නදී)
කවුරු දිනුවත් උෟවේ අපට වැඩක් නෑ. (ස)
මේ මොනවා වුනත් අවුරුදු දොළහක් තිස්සේ යූඑන්පී එකට කිසිම ඡන්දයක් දිනන්න බැරිවුණා. හරීන් නෙමේ හරීන්ගේ තාත්ත අාවත් ආණ්ඩුව පරදවන එක බොරු (නදී)
වෙනසක් ඇතිවෙන්න කාලය හරි (නදී)
හරීන් නායක තුමනි, යූ එන් පී එකට ජය වේවා! (ස)
එතකොට බන්දුල මහත්තය පිලිගන්නවා අවුරුදු 20 තිස්සේ බඩගින්නේ ඉන්න කට්ටියක් ඉන්නවා කියල. ඇයි ඉතින් ඒ මිනිස්සු ටික ඔය කාල බිල ඉන්න අයට චන්දෙ නොදෙන්නේ.එතොකොට කාල බිල ඉඳලත් අසන 6ක් නැති කර ගත්තේ බඩ පිරිලා වැඩි නිසාද? එතකොට මනාප දාස් ගණනින් අඩු උන අයට මොනවද දාන්නේ පොල්පිතිද ? (ස)
කසුන්ට සමෘද්ධි මුද්දර රුපියල් 100 යද ? (නදී)
නොසැලෙන නායකත්වයෙන් ජවයෙන් ඉදිරියට යන නායකයන්ට අපගේ සුභ පැතුම් (නදී)
දැන් කවුරුත් කියන්නේ හරින් දිනලා කියල නේ. එ්ක එහෙම නම් මම කියනවා යු.එන්.පියට ඕන කරන්නේ තරුණ නායකත්වයක් කියලා. ඒ නිසා පක්ෂයේ තරුණ කට්ටිය ඉස්සරහට අරගෙන නියෝජ්‍ය නායකකම ඉල්ලන්න කියලා. නායක තුමාටත් එහෙම ඉල්ලීමක් එනකනුයි කල් බලන්නේ. අනාගත නියෝජ්‍ය නායකයානන්ට ජයවේවා. ! (නදී)
අනේ මන්දා පරාදයි නේද? (නදී)
වාතයක් නෙවෙයි, වාත පෙට්ටියක්. (නදී)
අපේ දයාසිරි මහා ඇමතිතුමා වගේ මහා ඇමති වෙන්ඩ හරින් මහත්මයත් හිතුවට බැරි උනානේ. එ්කනම් අපි දැනගෙන හිටියා. දැන් ඉතින් අඩන්ඩ එපා. ලොක්කා මොනවා හරි දෙයි. (නදී)
හරි මග යන හරීන්ට ජයවේවා (නදී)
රාවන්, ඔබේ යෝජනාව කාලෝචිතයි. මමත් පරම්පරාවෙන් පැවත ආ අලි පැටියෙක් නිසා කියන්නේ තරුණ බලය ගොඩනගන්න පක්ෂයේ නියෝජ්‍ය නායක කමට සටනක් දෙන්න කියලයි. ජය. (නදී)
අපි පිලිගන්නවා මෙතන සුළු පසුබෑමක් තියනවා කියලා. නමුත් ජනතා මතයට අපි ගරු කරනවා. සියලුම දෙනාට සුබ අනාගතයක්. (නදී) ,
කට්ටිය මම කඩේ යනවලු..රංග මහත්තය ඇතුළු අනෙක් අය එතකොට කොහෙද යන්නේ. විරුද්ධ අදහසක් දැක්කොත් එයා ලියන්නේ කුලියට. එහෙම නැත්නම් වෙන වෙන නම් වලින් ලියනවා. පුදුම අදහස්නේ තියෙන්නේ. එතකොට මේ හැමෝම දරන්න ඕන ඔබතුමන්ලාගේ අදහසම තමයි. අපි හැමදාමත් විලි වහගෙන තමයි රංග මහත්තයෝ ඉන්නේ. ඔයාල මනාප වලින් හෙළුව වහ ගන්න හැදුවට ඉස්සරහ විතරයි වැහිලා තියෙන්නේ. පස්ස එළියේ. (නදී)
මම මේ ප්‍රතිපලය ගැන ඉතා සතුටු වෙමි. රජයේ ඉන්න බොහෝ අපතයින් සහ ජඩ වැඩ කරන චන්ඩි කමින් ඔක්කොම දිනා ගන්න පුළුවන් කියල හිතන මිනිසුන් වගේ හැසිරෙන අමනුෂ්‍යයින් ට මෙය හොඳ රතු එළියකි (නදී)
මොනවා උනත් තව වසර දහයකටවත් අපේ රටේ තිබිය යුත්තේ පොදු පෙරමුණු රජයක්. එසේම යු.එන්.පී යද ප්‍රබල විපක්ෂයක කාර්ය ඉටුකළ යුතුයි (නදී)
බන්දුල මහත්තයට වැරදිලා. අවරුදු 20ක් ඉදලා මේ රටේ සංවර්දනය කලා නම් ඡන්දෙ දිනන්න ඔච්චර දගලන්න ඕනි නැහැනේ. සල්ලි බෙදල සාරි බෙදල සිල්ල් රෙදි බෙදල වතුර බෙදල මුළු ආණ්ඩුවේම ශක්තිය යොදල දගලන්න ඕනි නැහැ එහෙනම්. නිකන් බොරු කතා කියල කඩේ යන්න හදන්න එපා.. විපක්ෂ කාර්යාල වලට ගහල මිනිස්සු බය කරලා දගලන්න ඕනි නැහැ මේක සුර පුරයක් කලානම් බන්දුල මහත්තයෝ (නදී)
ප්‍රතිචාර දාල තියෙන ඔක්කොම වග්‍ෙ එජාප ජය බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නෙ. ඒත් පරාදයි. තීරණාත්මක ඡන්දෙකදි නිවාඩුවක් දාලා ලංකාවට නොඑන මුහුනු පොතෙනුයි ප්‍රතිචාර වලිනුයි ආන්ඩු පෙරලන්න හදන ඔයාලට ලැබෙන ද්‍ෙ තමයි ම්‍ෙ. ගම්වල ඉන්න දු්ප්පත් මිනිස්සු ප්‍රතිපලය කලින්ම දන්නවා. (නදී)
දැන්වත් රනිල් තේරුන් ගත යුතුයි. පක්ෂය දිනවන්න සජිත් ඉන්නම ඕනා බව (නදී)
මාර වැඩේ මට එක පාරටම අකුරු කියවන්න බැරි උනාන් (දී)