
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවට පසුගියදා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල්තුමන්ට එල්ල කර ඇති චෝදනා අසත්‍ය හා ආසාධාරණ ඒවා බවත් එම ප්‍රකාශයේ ඇති කරුණු ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරුතුමන්ලා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේදී කාදිනල්තුමා දේව මෙහෙයක් නොපැවැත්වූ බවට හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇතත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් සිරිත් පරිදි තම ආසන දෙව්මැදුර වන කොටහේන සාන්ත ලුසියා දෙව්මැදුරේදී පාස්කු රාත්‍රී මෙහෙය පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ.
මැක්ස්වෙල් සිල්වා, ඇන්තනී ජයකොඩි සහ පී. ඇන්ටන් රංජිත් යන කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට නිසා වැනසුණු හාදයෙක්. තමන් කිවයුතු මොනවාදැයි තීන්දු කරගන්න බැරි මොවුන් රට වෙනුවෙන් තීන්දු ගන්නේ කොහොමද? තමන් කියන දේ තිබෙන වගකීම හිතාගන්න බැරි ගොබ්බයෝ රටත්, වනසලා තමනුත් වැනසෙනවා. තමුන් වැනසුනාට නම් අපිට කමක් නැහැ.
තවත් දේවදත්ත හෝ ජුඩාස් කෙනෙක්ද? අනේ මන්දා, සජිත්ට මෙයාගේ මොලය සෝදවන්න වේවි තව පාරක්.
ස්වර්ගස්ථ වුන තාත්තටත් තමන්ගේ ආගමටත් නිග්‍රහ කරනවා.
සාධාරණව හිතලා බැලුවොත් හරින්ගේ තාත්තත් අනියම් වැරදි කරුවෙක්.
ඔහොම විරුද්ධත්වය විතරක් මදි, තම නිල දුරකතන සහ ජංගම දුරකතන වලට ලැබුනු ඇමතුම් විමර්ශනය කරන්න කොමිසමෙන් ඉල්ලල තමන්ගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න. නැත්තන් අපිට ඒ ප්‍රකාශ විශ්වාස කරන්න වෙනවා. මොකද 95 වතාවක් පොලීසියට දැනුම් දුන් ඉන්දියාව එක වතාවක් මෙයාලට කියන්නෙ ඉන්න නැතිවෙන හේතුවක් අපිට හිතන්න අමාරු නිසා.
හරියට මුවාවී සිටින නරියට කොහෙද ස්වාමීනි ලැජ්ජාවක්...
හරීන් පාර්ලිමේන්තුවෙන් නොවෙයි රටෙනුත් එළවන්න ඕන.
කලබල වෙන්නේ ඇයි? හරීන් කියන දේ ගැනත් හොයලා බැලිය යුතුයි. ඔය කිසිවෙක් පරම සුද්දවන්තයෝ නෙවේ. එතරම් විශ්වාසයෙන් ප්‍රසිද්ධියේ කොමිසමක් ඉදිරියේදී විශ්වාසයෙන් කියද්දීත් කොහොමද බොරු කියන්නේ?