විදුලි මීටර් වෙනස්කරමින් වංචනික ලෙස විදුලිය ලබාගත් දෙදෙනකුට දඩ හා අලාභ ගෙවන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් සිලනි චතුරානි හේරත් මහත්මිය අද (30) නියෝග කළාය.
එක් අයකුට රුපියල් දස දහස බැගින් දඩ නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මිනුවන්ගොඩ, බෝධියවත්තේ ලක්මාලි විජේසුන්දරට රුපියල් 34932ක අලාභයක් ගෙවන ලෙසද මිනුවන්ගොඩ නිල්පනාගොඩ අජිත් සේනාරත්නට රුපියල් 23776ක අලාභයක් ගෙවන ලෙසද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd