(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ පැවසුවාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේද කීවාය.
අනුර කුමාර දිසානායකට තියෙන්නේ භයානක කිලුටු අතීතයක්. හරිනියට එහෙම නැහැ. ඇයට හොඳ දේශපාලන ගමනක් තියෙනවා. පක්ෂයේ ජනපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනෑ ඇයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව අත ගාලා ටොකු අනින එකයි, හැබෑවටම උපදෙස් දෙන එකයි අතර තියෙන වෙනස තේරුම් ගන්න බැරි තරම් බබ්බු ජේවීපී එකේ නැහැ නෝනේ... ඒ අය තමුන්ට වැඩිය දේශපාලන වශයෙන් පරිණතයි. තමුන් ඔය අසුචි වලේම බැහැලා ඉන්න එකට ජේවීපී එක බාධා කරන්නේ නැහැ.
ඒක npp එක බලාගනියි. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව ඉන්න. තමන්ගේ පක්ෂයේ සංවිධානය කළ කා කොටා ගන්නා එක විසඳා ගත්තානම් හොඳයි..
හිනායන්නේ කියන කතාවට නෙවෙයි කියන කෙනා දැකලා...! කිළුටු අතීතෙලු!!! කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් නෝනේ... රනිල්... කෝ මේ රනිල්...
අනේ මැතිණියනි, ඔබතුමිය ඔබ ඉන්න පක්ෂය ගැන බලා ගන්න. අනෙක් අයගේ ඒවාට ඇඟිලි ගහන්නේ නැතිව ඒවා එයාලා බලාගනීවි...
බෝක්කු කටවල්වලට දැන් වෙන වැඩක් නැහැ. එන් පී පී එක ගැන කියවනවා හැර. තමන්ගේ අප්පගේ කිළිටි අතීතය මිස අනුරට එහෙම එකක් නැහැ. එහෙම තිබුණා නම් තමුන්නැහැලා දෙගොල්ලන් අනුර හිරගෙවල් හතක දාලා මේ වෙනකොට...
ඒක එයාලා කරගනී නේද?
ඔබතුමියට හිතෙන්නේ නැද්ද සජිත්ට වැඩිය ඔබතුමිය ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වෙන එක හොඳයි කියලා. නැත්නම් එයා ඉදිරිපත් කෙරුවොත් ඔබතුමියත් npp එකට එකතුවෙනවාද එයා එච්චර හොඳයි නම්...!
නහය ළඟටම එනකම් ටොයිලට් වලක වැටිලා ගිලිලා ඉන්න කෙනා එළියේ ඉන්න කෙනෙකුට දොස් කියනවා වාත පිටකළා කියලා...
මම නම් කියන්නේ හිරුනිකා තමා හොඳටම ගැලපෙන්නේ...!
සජිත්ට තියෙන අනුරට නැති සුදුසුකම මොකක්ද?
මේ නෝනාට තමන්ගේ ලොක්කා ගැන බලා ගන්න කිව්වොත් හොඳ නැද්ද?
එයත් යුෂ්මතියත් දෙන්නම විෂයට පරිණත වෙලා මදි කියලා ඔය ටිකිරි මොළයට දැනෙන්නේ නැතෙයි... මදි-මදි. පරිනත නෑ තාම. අඩු තරමින් අර ලාල් කාන්ත ඉවසන දනා, ඒ උගතාවත් සුදුසුයි කියලා කිව්වා නම් මෙයාගේ දිව යටින් මසුරමක් වත් තියන්න තිබුණා...!
අනිවාර්‍යෙන් මෙයා දන්නවා අනුර ජනාධිපති වෙනවා කියලා. එතකොට කිසිම උදව්වක් ගන්න බැහැනේ. ඒක වෙන්න ඇති ගැහැණු කෙනෙක් ජනාධිපති කරන්න හදන්නේ... ඔබලාගේ පක්ෂවල ඉන්නේ නිවට ගැහැණු. නමුත් මේ පක්ෂයේ. සේරම පූටීන්ගේ සහොදරයෝ වගේ... පළමුව නීතිය රජ කරන්නේ නඩේ ගුරාලාට දෙවනුව ජනතාවට... දැනටමත් උබලා කාටවත් නින්ද යන්නේ නැහැ. බස්නාහිර පැත්තට ඔලුව දාලා නිදාගන්න කාලේ හරි නෝනා මහත්තයා...
මේ අය ඔක්කෝම දැන් තමන්ගේ පක්ෂයට වඩා හොයන්නේ NPP එක ගැන...
කිළුටු එකෙක්ඉවත් කර ඒ වගේම කිළුටු කෙනෙක් පක්ෂයේ අපේක්ෂක කරන ලෙස වෙනත් කිළුටු පක්ෂයක කිළුටුම කිළුටු කෙනෙක් යෝජනා කරනවා. කෝ කවුරු හරි කිළුට්ටෙක් යෝජනාව ස්ථිර කරන්න බලන්න.
අනුන්ට ඔටුනු පළඳින්න දඟලන්නේ කාවහරි බේර ගන්නද? තමුන්ගේ වාසියටද? ඔබලා සේරම අවුරුදු ගාණක් රට කෙරුවේ පිට්ටුකාලා, ආප්ප කාලා. ඒවත් රටේ මුදල් පගාවට දීලා.. වාහන රාජ සන්තකකරලා හොර දේපල. ඔබලාගේ පැන්ෂන් දීමනා අහෝසි කරලා ආරක්ෂකයින් අයින් කරලා. හොද සුද්දයක් දැම්මාම රටකිම්ම ගොඩ. කිසිම රටකට ණය වෙන්න අව්ශ්‍ය නැහැ. ඔබලාව හිරේ දාලා කලුගල් තලන්න දුන්නාම මුලු රටම ස්වයංපෝශිතයි. අනුර කුමාර ජීවිත කාලයටම ජනාධිපති...
අනුන්ගේ කිල්ලෝට බලන්න ඕනෑ නැහැ. තමන්ගේ එකට හෙනගහන එක වළක්වා ගන්න. තමුන්ට වඩා එයාලා දේශපාලනේ ගැන හැම පැත්තක්ම දන්නවා...!
වෙන පක්ෂයකට සංශෝධන ඉදිරිපත් කරනවා දැක්කාමයි. මේවා දකිද්දී පිටිපස්සෙන් දත් එනවා
කොටවන්න හදන්නේ... වෙනසක් දැකලා ලංකාව ගොඩගමු. සියලුම ශ්‍රී ලාංකිකයින්ට හොඳයි.
කවදා ඉඳන්ද ඔබතුමිය ජවිපයේ ලේකම් වුණේ? කාගෙ කාගේත් අතීතය හොඳට අපිට මතකයි. අනුන්ගේ කිළුටු හොයන්න කළින් තමන්ගේ කිළුටු අතීතය මතක් කරගත්තොත් නරකද නෝනේ?
උඩින් පිළිතුරු දීලා තියෙන්නේ ගොඩක්ම පිටරටවල ඉන්න ජේවීපී කාරයෝ. ඔවුන් ලංකාවේ 87-89 කාලේ භීෂණයට දායකවෙලා මිනීමරලා දේපළ විනාශ කරලා රට පැනපු අය.. යුද්දෙට බයේ හමුදාවෙන් පැනපු අයත් ඔතන නැත්තේම නෑ. ඒ කෙසේවෙතත් හිරුණිකා කියලා තියෙන විදියට අනුර කුමාර දිසානායක පක්ෂයේ නම වෙනස් කරගෙන ආවට එයාට තියෙන්නේ කිළුටු අතීතයක්...
හොඳයි නෝනේ අපි එහෙම කරන්න උත්සාහ කරලා බලන්නම්...!
පක්ෂයේ අය ඒක බලාගනී. මම හිතන්නේ නැහැ ඔයා කියන දේ npp එක අහයි කියලා...
නිලමැස්සෝ මල් සුවඳට කැමැති නැහැනේ මෙයත් ඒ වගේ තමයි..!
ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර...
මේකේ සල්ලි වලට අන්ලයික් කළ සෙට් එකක් ඉන්නේ...
ඔව් මැඩම්, අපි ඔබතුමීව තෝරාගනිමු සජිත් වෙනුවට...
මෙතන ප්‍රතිචාර හරියට දාලා තියෙනවා. එකම ප්‍රමාණයෙන් වගේ ඩිස්ලයික් වලින් පේනවා ඩිස්ලයික් දාලා තියෙන්නේ හිරැනිකාගේ වත්තෙ ඉන්න ටිකක් කියලා... ඒවගේ අයට තමා NPP ජනතා ආකර්ශනය බලාගෙන ඉන්න බැරි.