හොරණ ඉලිඹේ දී ත්‍රීරෝද රියදුරකු (36) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රීරෝද රියේ කුලී ගමණක් යන මුවාවෙන් රියදුරු රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය පුද්ගලයා මිනීමැරුම් නඩුවක සැකකරුවකු බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක ළමයා! (නි)
අවිගත්තෝ අවියෙන්ම නැසෙති. (නි)
මට බලයක් තිබුණා නම් ඔය "අපරාධ ස්ථානයක්" ඇතුළුවීම තහනම් කියලා ඇදල තියෙන කහපාට පටි ලංකාවේ හතර වටේටම අදිනවා. (නි)
මෙයා සැක කරුවෙක් වුණ මිනීමැරුම වුණ වෙලාවේ මුළු ප්‍රදේශයම සතුටු වුණ මේ මොහොතේ ප්‍රදේශයම දුක් වෙනවා. ඔබට නිවන් සුව !! (අ)
සත්‍යයා, ඔයාට එම අවස්ථාව ලැබුනොත් මමත් එනවා ඔයාට අවුවට වැස්සට කුඩයක් ඉහලාගෙන ඔයා යන යන තැනට ඔයාට සෙවණ දෙන්න (නි)