IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හොරණ ප්‍රබන්දයේ හුළං බහියි

සියා සමඟ සුළු අමනාපයකට සෑහෙන දුරක් පයින්ම හොරණට  ආ බව කියන කුඩා දරුවන් දෙදෙනෙකු අසල්වැසියනුත් පොලිසියත් මුලා කිරිමට දක්ෂ රඟපාමක යෙදුණු බව තෙබුවන පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කළ අවස්ථාවේ කිසිවෙකු තමන් පැහැර නොගත් බවත් පහර  නොදුන් බවත් කියති.

ඔවුන් පරික්ෂා කළ හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  කියා ඇත්තේ පහර  කෑමට  ලක් නොවී ඇති බවයි. සියා සහ මිත්තණිය ළඟ සිටින බවයි. ඔවුන් දෙදෙනා මිත්තණිය ළඟට  යාමට  අකමැති බවත් පරිවාස බාරයට පත් කරන ලෙසත් අධීකරණය නියෝග කළේය.


අයියටයි මල්ලිටයි ගස් බැඳ පහර දීලා ?

තෙඹුවන  නාහල්ල ශ්‍රි රේවත මහා  විද්‍යාලයේ ඉගෙනුම ලබන සොහොයුරන් දෙදෙනෙකුට පෙරදින පාසල නිම වී නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනෙකු කැළයකට ගෙන ගොස් ගස් බැද පහර දී  ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

හොරණ ප්‍රබන්දයේ හුළං බහියි

ඉන්දු Friday, 01 April 2016 11:03 PM

කුඩා දරුවෙක් මෙවැනි ප්‍රබන්ධයක් කිරීමට හේතුවක් තිබිය යුතුයි. එම හේතුව සොයා ඊට ප්‍රතිකර්මයක් කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site