(ඉන්දිකා රාමනායක)
අපොස උසස් පෙළ විභාගයේ ගණකාධිකරණ 02 වැනි ප‍්‍රශ්න පත‍්‍රයට උහන ප‍්‍රදේශයේ පාසලක් තුළ දී අන්අයකු වෙනුවෙන් පෙනී සිට පිළිතුරු ලියමින් සිටි බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය කියයි.
මෙම වංචනික කි‍්‍රයාව සම්බන්ධයෙන් විභාග ශාලාධිපති උහන පොලිසියට කළ දැනුම් දීමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරු 32 හැවිරිදි පසුවන මහඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් අහලා තියෙන්නේ නීතීඥ විභාගේ හොරට ලියපු හොර පෙරකදෝරුවෙක් කෙනෙක් ගැන තමයි.