නිට්ටඹුවේ හොරගොල්ල බණ්ඩාරනායක වලව්වේ මඤ්ඤොක්කා වගාවෙන් හොරෙන් ගලවාගත් මඤ්ඤොක්කාවලින් කිලෝ 34ක් නිට්ටඹුව කඩයකින් සොයාගත් පොලිසිය හොරුද හඳුනාගෙන ඇත. පොලිසිය එහි යනවිට කිලෝ 96ක් විකුණා තිබිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ තාමත් හොරගොල්ලේ කන්නේ මෙඤ්‍ඤාක්කාද? ඒකාලේ , 1970 - 1977 රටටම මඤ්‍ඤාක්කා කන්න දුන්නනේද?
හොරගොල්ලේ වලව්වට නෙමේ දැන් හැම වලව්වටම අපලයි..
මොකාද මේ හණමිටි කාරයා
1970 කාලේ හොරගොල්ලේ වලව්වෙන් රටටම මඤේඤාක්ක කන්න දුන්න තමයි. ඇට අට කන්නේ නැතිව තව අවුරුදු පහක් ඉවසල මඤේඤාක්කම කෑවා නම් අද අපි සංවර්ධිත රටක්. ඉන්දියාව ඒ පාරේ ගිහින් කොච්චර දියුණු උනාද. තිලක්.
ඔබේ කටෙත් මඤොඤක්ක, මගේ කටෙත් මඤොඤක්කා.
77ත් ඇට කන්න ගිහින් කාපු පරිප්පු මදැයි. අවුරැදු 30ක් කාපු පරිප්පු මතක නැති අයත් තවම ටිකක් ඉන්නවා.මෝඩ කමට බෙහෙත් නෑ කියනවෙන.
ඇත්තටම හොරගොල්ලේ හාමුලා 70-77 කාලේ මඤෙඤාක්කා කෑවාද? අපිට කන්න කිවුවද? ඉන්දියාවේ මොකද්ද දියුණු? මිනිස්සු සත්තුන්ටත් අන්ත විදිහට ජීවත් වෙනවා
හොරගොල අදත් මඤේඤාක්කා වවනවා නම් අපි කොතරම් ආඩම්බර විය යුතුද? පක්ෂ පාට ගැන නොහිතා හොරගෙල්ලෙන් රටට ජාතියට දෙන ආදර්ශය කොතරම් ද? විවේචනයට වඩා ආදර්ශය නොවටින්නේද?
හොරගොල්ලේ මඤ්ඤොක්කා ගොඩක් රස ඇති.