බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් 47 දෙනා දරුණු ගණයේ අපරාධ කරුවන් නිසා බන්ධනාගාරය ඇතුලේ විශේෂ අධිකරණයේදී නඩුව විභාග කරන්නයි බස්ධනාගාරය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාගෙන් ඉල්ලා සිටියේය. මේ කැරැල්ලෙන් බන්ධනාගාරයට රුපියල් ලක්‍ෂ 47ක් හානිකර ඇත. විශේෂ ගණයේ අපරාධ කරුවන් පිළිබඳ වාර්තාවකුත්, මෙතෙක් කළ පරීක්‍ෂණ වාර්තාවකුත් ඉදිරිපත් කරන්නැයි නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා මාර්තු 27 වැනිදාට නඩුව කල්තැබීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd