වැලිකඩ සිරගෙදර සිට කැස්බෑව අධිකරණයට ගෙන ආ සැකකරුවකු පැන යද්දී මින් මද වේලාවකට පෙර බන්ධනාගාර නිලධරයෝ වෙඩි තැබූහ.
ඔහු තුවාල ලබා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.
වැලිකඩ සිරගෙදර සිට කැස්බෑව අධිකරණයට ගෙන ආ සැකකරුවකු පැන යද්දී මින් මද වේලාවකට පෙර බන්ධනාගාර නිලධරයෝ වෙඩි තැබූහ.
ඔහු තුවාල ලබා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල පුන්චි තිරයේ ගිනිඅවි සහ ගිනිකෙළි බලනවා. දැන් කැස්බෑවෙත් ගිනිඅවි සහ ගිනිකෙළි පෙන්වනවා. (නදී)
අහිංසකයෙක් වෙන්න ඇති , බන්ධනාගාර අයගේ වැඩ දන්නේ නැද්ද? (නදී)
අවට සිටි අය නිරුපද්‍රිතව ඇතැයි සිතමි. (නදී)
මොනවද බන්දනාගාර අයගේ වැඩ ..? (නදී)