මහියංගණ පූජා නගරයේ කඩයකට අලුයම් කාලයේ ඇතුළුවූ සොරකු කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පුටුවක වාඩිවී සිටියදී නින්ද ගොස් ඇතැයිද කඩේ හිමිකාරිය පසුදින උදේ කඩය අරින විටත් ඔහුට නින්ද ගොස් තිබූ බවද පොලිසිය පැමිණ ඔහු අත් අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd