වේයන්ගොඩ මාරපොල දී ගවයින් සොරා ගැනීමට තැත් කළ පුද්ගලයකුගේ පිහි පහරින් ගව හිමිකරු (57) අද අලුයම මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.
වේයන්ගොඩ මාරපොල දී ගවයින් සොරා ගැනීමට තැත් කළ පුද්ගලයකුගේ පිහි පහරින් ගව හිමිකරු (57) අද අලුයම මියගොස් ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සිල්පද කැඩීමෙන් තැවීමට පත්වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.බලන්න ප්‍රාණඝාතයක් සිදු කිරීමෙන් සිද්ධ වන දෙය ..නරක දෙයකට සිත යොමුවීම පවකි .එනම් තමන්ගේ සිත ඉන් තැවීමට පත්වෙයි..මත්ද්‍රව්‍ය භාවිතා කරන්නා නිරන්තරයෙන් ප්‍රමාදයට පත්වෙයි...ඔහුගේ ධනය විනාශවීම නිසා ආර්ථිකය කඩා වැටෙයි...සමාජ කීර්තිය පලුදුවෙයි..ආර්ථිකය විනාශවීම නිසා පවුලේ ප්‍රශ්න පැන නැගීමතුලින් පවුල විනාශවෙයි..බීමත් පුද්ගලයාගේ වහනය වන ගද නිසා.. විරෑපිපෙනුම තොල් කලුවීම යනාදිය නිසා බිරිදට ස්වාමියා එපාවෙයි..නිරන්තරයෙන් සමාජයේ සැකයට ලක්වෙයි... (බ)
අහිංසක සත්වයන් ඝාතනය කරන පුද්ගලයාට අනිකුත් ජීවිතවල වටිනාකම වැටහෙන්නේ නෑ (ම)