බෘසෙල්ලා බැක්ටීරියාවෙන් ආණමඩුවේ ගැබ්බර එළ දෙනුන් කීහිප දෙනකු මියයෑමත් සමග ගව පට්ටිවල වැඩ කටයුතු කරන කිහිපදෙනකුගේ ලේ සාම්පල් ලබා ගැනීමට වෛද්‍ය පර්යේෂණායතනයේ කණ්ඩායමක් අද (8) ආණමඩුව පශු වෛද්‍ය කාර්යාලයට පැමිණියහ.
බෘසෙල්ලා බැක්ටීරියාව ශරීරගත විමෙන් මිනිසුනට ද උණක් හැදීමේ ඉඩකඩ ඇති හෙයින් ඒ ගැන පිරික්සීම මේ පරීක්ෂණයේ අරමුණය. ගවයින් ආශ්‍රිතව නිතර ගැවැසුණු තිස් දෙනකුගේ ලේ ලබාගනෙ ඇත.
බැක්ටීරියාවක් මගින් පැතිරි යන මෙ ගබ්සා බෘසෙල්ලා වසංගතය ශ්‍රී ලංකාවේ තවමත් මිනිසුන්ට පැතිරි නැතත් එවැනි අවදානම් තත්ත්වයක් තිබේ ද යන්න පරීක්ෂණයට ලක්ව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ මුඛ රෝගය, අද බ්‍රුසෙල්ලා, කිරි පිටි කාරයින්ගේ වැඩද දන්නේ නැහැ. (අ)
මේ ලෙඩේ මිනිසාට බෝවෙන වග මමත් දැනගත්තේ මගේ මාස 13 ක දියණියට සැදුනායින් පසුවයි, අපි විදේශයකයි ජීවත්වෙන්නේ වෛද්‍ය වරු පැවසුවායින් පසුව මා ගොඩක් බිය උනත් ..සතියක් පමණ වන විට හොද උනා ..කටේ පිටි පතුලේ හැමතැනම තුවාල හදුනා .. කටෙන් කෙල වැක්කෙරෙන්න ගත්ත ,, ඇවිදින විට අඩනවා ..කකුල් යටි පතුල් ..වේදනාවේ. එපමණයි උණක් වත් හැදුනේ නැහැ .. මෙය වෛරසයක් මගින් බෝවන වගයි අපිව දැනුවත් කලේ..? (අ)
හොඳ වැඩක් (නදී)
මෙහේ නම් ඉතින් දැන් වෙනදේවල් බැලුවහම හරකයි මිනිහයි අතරේ ලොකු වෙනසක් නැතිබවයි මට හිතෙන්නේ (නි)
කාලෙකට මොකක් හරි තියෙන්න එපයි (දී)
ඔය හැම වසංගතයක්ම රට තුළට ගලාඑන්නේ ගවයින් ආශ්‍රිතව නිතර ගැවසුණු මිනිසුන් නිසා නොව ගවයින්ටත් අන්ත විදියට හැසිරෙන මිනිසුන් නිසා යැයි විටෙක මට හිතෙනවා. (නි)
සමාන ජාතීනට මෙය වැළදීය හැකි නිසා දෙසපලකයන් ප්‍රවේසම් වෙන එක හොදයි (අ)
ලංකාවේ පාපය මෝරලා තිබෙන හැටියට එකත් වෙන්න බැරි නැහැ. (අ)
හරක් බැක්ටීරියාව අලුතෙන් බෝවෙන්න දෙයක් නෑ. ඔය හුග දෙනෙකුට තියෙන්නේ. (නදී)