( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කියයි
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
2023 සැප්තැම්බර් 10 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරු පොලිස් කොස්තාපල්වරයකුගේ සහයෝගයෙන් එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් හට රසායනික ද්‍රවයක් ශරීර ගත ගත කර ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළාගේ ගිණිය විය උදුරාගෙන පලායාමට උත්සාහ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තිය මෙහෙයුමෙන් කුඩුකාරයින්, ඔවුන්ට උදව් කළ අයගේ දේපල රජයේ භාරයට ගන්නවා නම් කුඩුකාරයින්ට පැණයාමට උදව්කළ අය අත්අඩංගුවට ගත් විගසම රැකියාවෙන් අස්කළ යුතුයි.