
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කට සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයකු ඊයේ 22 වැල්ලම්පිටියහල් මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි .
අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ නමින් ලියාපදිංචි සිම්පතක් දැනට බන්ධනාගාර ගතව සිටින ඔහුගේ ඥාති සහෝදරයෙකුට ලබා දී ඇති බව අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටා සමග සබඳතා පැවැත් වූ අයෙක් මාට්ටු
Aravinda Monarawila Tuesday, 23 January 2024 12:56 PM
හරක් කටා එක්ක සම්බන්ධතා තියන එවුන් පොලිසියේ හා දේශපාලනයේ කී දෙනෙක් ඉන්නවද ?උන්ව අල්ලන්නේ නැද්ද ?