අන්තර්ජාල සිදුවීම් පිළිබඳ පැමිණිලි 150 ක් පෙබරවාරි මාසයේදී ලැබුණු බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
මෙම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සැකසීම පිළිබඳවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත මුහුණේ පෙනෙන දේ හිතේ නැති හොර මුහුණු වැඩි වෙලා. (ර)